Star Trek Beyond (2016) Sinhala Subtitle

April 11, 2017 Expert Subtitler

ඉතින් කොහොමද? මේක මඟේ පලවෙනි සබ් එක.ඉතින් මම ඒක Subz LK එකෙන් හැමෝටම දෙන්න හිතුවා. ගොඩ කාලෙක ඉදන් සබ් එකක් කරන්න ආසාවක් තිබ්බත් සා.පෙල හින්දා කරන්න බැරි වුනා.දැන් නම් අවුලක් නෑ මට පුලුවන් විදියට ඉස්සරහට සබ් දෙන්න බලාපොරොත්තු වෙනවා…මම කියෙව්වා ඇතිනේ දැන් බලමු ෆිල්ම් එක ගැන…

ලෝකයේ ජනප්‍රිය වෙච්ච චිත්‍රපට මාලාවක්නේ Star Trek කියන්නේ.ඉතින් ඒකේ අලුත්ම කතාව තමයි Star Trek Beyond  කියන්නේ.මම නම් කලින් කතා ටික බලලා නෑ.හැබැයි මේක නම් සුපිරිම ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ ජස්ටින් ලින්.ක්‍රිස් පයින්,කාර්ල් උර්බන් වගේ ජනප්‍රිය නලුවෝ රංගනයෙන් දායක වෙලා තියනවා…

කතාව ගැන කිවුවොත් මෙහෙමයි.Star Fility කන්ඩායමේ නායකයා සතුව තියනවා බලගතු උපකරනයක්.ආයුදයක්,ඒ ආයුධය හා කන්ඩායමේ පිරිසක් තවත් ජීවීන් පිරිසක් පැහැරගන්නවා.ඉතින් ඉතුරු සාමාජිකයින්ව තවත් ග්‍රහලෝකයකට කඩාගෙන වැටෙනවා.ඉතින් මේ ගොල්ලොන්ට තමන්ගේ පිරිසයි, අර බලගතු ආයුදයෙන් යෝක්ටවුන් ජනපදය බේර ගන්න පුලුවන් වෙයිද.බලලම කියන්න….!

Spoiler Warning : A surprise attack in outer space forces the Enterprise to crash-land on a mysterious world. The assault came from Krall (Idris Elba), a lizard-like dictator who derives his energy by sucking the life out of his victims. Krall needs an ancient and valuable artifact that’s aboard the badly damaged starship. Left stranded in a rugged wilderness, Kirk (Chris Pine), Spock (Zachary Quinto) and the rest of the crew must now battle a deadly alien race while trying to find a way off their hostile planet…

Available Torrents
3D bluray 1.87 GB
720p bluray 897.14 MB
1080p bluray 1.86 GB
2160p bluray 6.23 GB
ලක්ෂාන් සමීර
11 Movies
43 TV Series
54 Total
Discussion (10)
  • kavisha Expert Subtitler
    Windows 8.1 Chrome 57

    නියමයි සහෝ…
    ස්තුතියි උපසිරැසියට…
    ඔබගේ පලවෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනවා…
    Subz LK වෙබ් අඩවිය සමග දිග ගමනක් යන්න පුළුවන් වෙන්න කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා…
    ඔබට ජය…
    ***Good Luck***

    • lakshan sameera Unregistered
      Windows 7 Chrome 55

      තෑන්ක්ස් බ්‍රෝ…

  • sagara Unregistered
    Windows 8.1 Chrome 57

    hodai karagena yamu ohoma
    direct link aka https://taridusagaradirectlink.blogspot.com/

    • lakshan sameera Unregistered
      Windows 7 Chrome 55

      thank you!!!

  • Isuru Kalhara Unregistered
    Windows Phone 10 Edge 14

    නියමයි මචං.අනිවා බලනවා මේක. පළවෙනි උපසිරැසියට සුබපැතුම්. දිගටම අපි එක්ක ඉදියි කියලා හිතනවා.

    • lakshan sameera Unregistered
      Windows 7 Chrome 55

      Thank you bro!
      Thanks for greetings!

  • chiro Unregistered
    Windows 8.1 Firefox 52

    ela ela….thnx f..sub

  • Isuru Dananjaya Executive Subtitler
    Windows 10 Chrome 57

    ස්තූතියි සබ් එකට. දිගටම දෙමු

  • sandaruwan Unregistered
    Windows 7 UC Browser 7

    thanks bro…digatama sub demu

  • Lakshan Silva User
    Android 5.1 Chrome 63

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    Primal fear (1996)
    The Wind That Shakes the Barley (2006)
    Hunger (2008)
    K pax (2001)
    In the name of the father (1993)
    Big fish (2003)
    Arlington road (1999)
    Frailty (2001)

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search