Cardboard Boxer (2016) Sinhala Subtitle
හොදයි ඔන්න අවුරුද්දට පස්සේ කරපු පලවෙනි වැඩේ ඉක්මනින්ම දෙන්න පුලුවන් වුනා. මේක මගේ 3 වෙනි සබ් එක.හරි ඉතින්.,ටිකක් අලුත් ෆිල්ම් එකක් තමයි මේ cardboard boxer කියන්නේ. මේක ටිකක් අමුතුම කතාවක්.මේකේ කියවෙන්නේ යාචකයෙක් නැත්තං හිඟන මනුස්සයෙක් ගැන. එයාට පවුලේ කවුරුවත් නෑ. පස්සේ එයාට පින්කි කියලා යාලුවෙක් හම්බවෙනවා. මෙයාට කුනුගොඩක තිබිලා දිනපොතක් හම්බවෙනවා. ඊට පස්සේ එයාගේ හොඳම යාලුවා වෙන්නේ මේ දිනපොත. මේ දිනපොත එයාව ගොඩක් වෙනස් කෙනෙක් කරනවා. මෙයා යාචකයෙක් වුනත් හොඳ වීදි සටන් කරුවෙක්. ඒ ක්‍රමයෙන් තමා එයා සල්ලි හොයන්නේ.ඒක ගොඩක් දරුනු වැඩක් හින්දා එයාට දිගටම මේක කරන්න පුලුවන් වෙයිද… දිනපොතේ අයිතිකරයා මෙයාට හම්බවෙයිද…ඒකට ෆිල්ම් එක බලන්නම වෙනවා…
මේ ෆිල්ම් එක 2016 වර්ශයේ නිෂ්පාදනයක්.මේකේ අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා එකම කෙනා ඒ Knate Lee. මේ ච්ත්‍රපටයට Thomas Haden Church, Terrence Howard, Boyd Holbrook වගේ රංගන්ශිල්පීන් රංගනයෙන් දායකවෙලා තියෙනවා. IMDB අගය 6.4/10 ලැබිලා තියෙනවා.
Spoiler Warning : Homeless and living on Skid Row, a man (Thomas Haden Church) tries to escape from a violent world where two teens pay him to fight others…
සබට තුති සහෝ!
ජය වේවා!
ස්තූතියි සහෝ උපසිරැසියට ජය!!!
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ස්තූතියි…….
Elama kollo
සබ් එකට ස්තූති සහෝ…ජයෙන් ජයම වේවා ?
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා…!!