• Movies
    • All Movies
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • All TV Episodes
    • Arabic TV Episodes
    • English TV Episodes
    • German TV Episodes
    • Hindi TV Episodes
    • Japanese TV Episodes
    • Korean TV Episodes
    • Tv Show
  • චිත්‍රපට ප්‍රභේද
    • හොල්මන් චිත්‍රපට
    • ක්‍රියාදාම චිත්‍රපට
    • සුරංගනා චිත්‍රපට
    • නාට්‍යමය චිත්‍රපට
    • ත්‍රාසමය චිත්‍රපට
    • වික්‍රම චිත්‍රපට
    • විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපට
    • අභිරහස් චිත්‍රපට
    • අපරාධ චිත්‍රපට
    • හාස්‍යජනක චිත්‍රපට
    • සජීවීකරණ චිත්‍රපට
    • පවුලේ සැමට චිත්‍රපට
    • ප්‍රේමනීය චිත්‍රපට
    • යුද්ධමය චිත්‍රපට
    • අතිතමය චිත්‍රපට
    • චරිතාපදාන චිත්‍රපට
    • සංගීතමය චිත්‍රපට
    • වාර්තාමය චිත්‍රපට
  • Tv collection
    • English TV shows
    • Korean TV shows
    • Japanese TV Shows
    • Hindi Tv Shows
    • Arabic TV Shows
    • German Tv shows
    • TV Show
  • ටෙලිකතා ප්‍රභේද
    • හොල්මන් ටෙලිකතා
    • ක්‍රියාදාම ටෙලිකතා
    • සුරංගනා ටෙලිකතා
    • නාට්‍යමය ටෙලිකතා
    • ත්‍රාසමය ටෙලිකතා
    • වික්‍රම ටෙලිකතා
    • විද්‍යා ප්‍රබන්ධ ටෙලිකතා
    • අභිරහස් ටෙලිකතා
    • අපරාධ ටෙලිකතා
    • හාස්‍යජනක ටෙලිකතා
    • සජීවීකරණ ටෙලිකතා
    • පවුලේ සැමට ටෙලිකතා
    • ප්‍රේමනීය ටෙලිකතා
    • යුද්ධමය ටෙලිකතා
    • අතිතමය ටෙලිකතා
    • චරිතාපදාන ටෙලිකතා
    • සංගීතමය ටෙලිකතා
    • වාර්තාමය ටෙලිකතා
  • RIPS
    • BRRip
    • CAMRip
    • DTHRip
    • DVDRip
    • DVDSCR
    • HDRip
    • HDTC
    • HDTS
    • HDTVRip
    • PreDVDRip
    • WEB-DL
    • WEBRip
  • SubtitlerS
  • About Us
  • Home
  • Movies
  • English Movies
  • Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle

Kingsman: The Golden Circle (2017) Sinhala Subtitle

2017/12/02 at 3:38 pm
Dinusha Rukshan

සියළුම දෙනාට ජයෙන් ජයම වෙන්න කියල ප්‍රාර්ථනා කරනව!ඉතින් සෑහෙන දවසකින් තමයි සබ් එකක් අරගෙන එන්නෙ.ඔයාල බලාපොරොත්තුවෙන් හිටිය ෆිල්ම් එකක් හින්ද චුට්ටක් පරක්කු වුනා නම් සමාවෙන්න කියලත් මතක් කරනවා.මේ ෆිල්ම් එක මට වෙන් කරල දුන්නු අපේ කවීෂ සොහොයුරා ඇතුළු Subz LK වෙබ් අඩවියේ සියළුම සොහොයුරන්ව මේ වෙලාවෙ බොහොම ස්තූතියි කියල මතක් කරනවා.ඉතින් මේ Kingsman ෆිල්ම් එකේ කලින් ෆිල්ම් එක ඔයාලට මතක ඇති.ඊටත් වඩා සුපිරි විස්තරයක් තමයි මේ ෆිල්ම් එකේ සිද්ධ වෙන්නෙ.ෆිල්ම් එක නිදහස් වුනේ 2017 අවුරුද්දෙ සැප්තැම්බර් මාසෙ 20 වෙනිද, එක්සත් රාජධානියෙදි තමයි පළමු වරට තිරගත වෙන්නෙ.IMDB අගය 7.1 කියල තමයි සටහන් වෙන්නෙ.ඉතින් මේ ෆිල්ම් දෙකම අධ්‍යක්ෂණය කරන්නෙ Matthew Vaughn, ඔහු ගැන නොදන්න කෙනෙක් නම් නැතුව ඇති.ඔහු ජනප්‍රිය ෆිල්ම් ගණනාවක් අධ්‍යක්ෂණ කරපු අධ්‍යක්ෂකවරයෙක්.කලින් ෆිල්ම් එකේ වගේම ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Taron Egerton, ෆිල්ම් එකේ නිෂ්පාදන වියදමට වෙන් කරල තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 104. අදායම ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 394.1, කොහොම හරි අලුත් ෆිල්ම් එකක් නිසා ලිපිය බොරුවට දික් කරන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ.ඒක නිසා අපි ඉක්මනින්ම ෆිල්ම් එකේ කතාව පැත්තට හැරෙමු…

ඉතින් මම හිතනවා ෆිල්ම් එකේ රංගන ශිල්පීන් ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනෙ නෑ කියල, එග්සි සහ චර්ලි, ඔයාලට මතක ඇති මේ දෙන්නගෙ ගැටුම ඇති වෙන්නෙ කලින් ෆිල්ම් එකේ ඉඳලමයි, කලින් ෆිල්ම් එකේදි චාර්ලි මියගියා කියල හිතුවත් චාර්ලි මියගිහින් නෑ, වැලන්ටයින්ගෙ මූලාස්ථානයේදි චාර්ලි බේරෙනවා, එතනදි චාර්ලිට එයාගෙ අත සහ කටහඬ විතරයි නැති වෙන්නෙ, නමුත් චාර්ලි මේ ෆිල්ම් එකේදි කෘතිම අතක් සවි කරගෙන තමයි එග්සිව හම්බ වෙන්න එන්නෙ, ෆිල්ම් එක ආරම්භයේදිම එග්සි සහ චාර්ලි අතර ලොකු ගැටුමක් ඇති වෙනවා, ඒ ගැටුමෙදි චාර්ලි තාවකාලිකව ඉවත් උනත්, එයාගෙ කෘතිම අත, එග්සිගෙ කාර් එකේ බැරි වෙනවා, එග්සි සහ මර්ලින් ඒ ගැන වැඩිය හිතන්නෙ නෑ, නමුත් ඒ කෘතිම අතට හැකියාව තියෙනවා දුරස්ථ ලෙස පාලනය වෙලා යම් පද්ධතියක් හැක් කරන්න, ඉතින් ඒ විදිහට සිද්ධ වෙනවා, කෘතිම අත විසින් Kingsman අංශයේ ඉන්න සියලුම නියෝජිතන්ගෙ පෞද්ගලික තොරතුරු හොරෙන් ලබා ගන්නවා, ඒ හේතුව නිසා Kingsman අංශයේ තියෙන සියළුම දේපල විනාශ වෙලා යනවා, හැම නියෝජිතයෙක්ම මිය යනවා, සිද්ධ වුනු හැමදේටම හේතු වෙන්නෙ Golden Circle කියන සංවිධානයයි, එම සංවිධානය ගැන ගොඩක් විස්තර කියෙනවා කියන්න, නමුත් ලිපියට හැම විස්තරයක්ම ඇතුළත් කරන්න අමාරුයි, ෆිල්ම් එක බලද්දි ඔයාලට තේරුම් ගන්න පුලුවන්, කොහොම හරි Kingsman දේපළ සහ නියෝජිතයින් විනාශ වුනාට පස්සෙ ඉතුරු වෙන්නෙ එග්සි සහ මර්ලින් විතරයි, එතන ඉඳල ඒ දෙන්නට කරන්න වෙන වැඩසටහන සුලුපටු දෙයක් නෙමෙයි, තවත් පැත්තකින් Golden Circle  සංවිධානය දිනෙන් දින දියුණු වෙනවා, එම සංවිධානය උත්සාහ කරන්නෙ මුළු ලෝකෙම යටත් කරගන්න, චාර්ලි කියන්නෙත් ඒකෙ කොටස්කරුවෙක්, ඉතින් අපි බලමු එග්සි සහ මර්ලින්, කොහොමද ලෝකය බේරගන්නෙ කියල, මේ කිවුවෙ සම්පූර්ණ ෆිල්ම් එක නෙමෙයි, කෙටි විස්තරයක් පමණයි, එහෙම නම් ඉතින් මෙතන ඉඳල ෆිල්ම් එක ඔයාලට බාරයි…තවත් උපසිරැසියකින් හමුවෙනතුරු සියළුම දෙනාට නිරෝගිකම ප්‍රාර්ථනා කරමි!!!

Spoiler Warning : With their headquarters destroyed and the world held hostage, members of Kingsman find new allies when they discover a spy organization in the United States known as Statesman. In an adventure that tests their strength and wits, the elite secret agents from both sides of the pond band together to battle a ruthless enemy and save the day, something that's becoming a bit of a habit for Eggsy...

සිංහල උපසිරැසිය ලබා ගන්න 23589
Kingsman: The Golden Circle
  • 720p (bluray)
    1.01 GB
    Download Torrent
  • 1080p (bluray)
    2.15 GB
    Download Torrent
  • 2160p (bluray)
    6.29 GB
    Download Torrent
Profile
24
Movies
0
Tv episodes
24
All

SubzLK වෙනුවෙන් Dinusha Rukshan කල උපසිරැසි නිර්මාණයකි .

comments

← Older Comments
  • sumeda kasun Unregistered User
    Windows 10Chrome 80

    Thanks Machan……..

    2020-04-04 at 2:13 am
    Reply
  • sajini sayanjana Unregistered User
    Windows 8Chrome 80

    video links download krnna bhne . ai e

    2020-04-17 at 2:29 pm
    Reply
  • susil dissanayake Unregistered User
    Android 5.1Chrome 50

    Kingsman 1 ekatath avanna

    2020-04-20 at 9:30 am
    Reply

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Join our Telegram Channel Follow us on Facebook

Login

Forgot password?

Not a member? Register or sign up with

Google Login

Sub Updated List

Red Sonja (2025) Sinhala Subtitle
Updated : BRRip
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : BRRip
The Home (2025) Sinhala Subtitle
Updated : BRRip
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated : BRRip
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated : BRRip
Hellhound (2024) Sinhala Subtitle
Updated : BRRip
The Eyes Of My Mother (2016) Sinhala Subtitle
Updated : BRRip
Silent Night (2023) Sinhala Subtitle
Updated : BRRip
Deewaanapan (2001) Sinhala Subtitle
Updated : BRRip
Tides (2021) Sinhala Subtitle
Updated : BRRip
The Ice Road (2021) Sinhala Subtitle
Updated : BRRip
Jungle Cruise (2021) Sinhala Subtitle
Updated : BRRip

Top 5

name subtitles
Hasitha Prasad (499)
K.A Raveen (191)
Rasika Samanjith (167)
Mihira Madushanka (113)
ඉෂි ද සිල්වා (106)

Achievements

  • Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
  • Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පැතීමට ඔබත් මෙතැනින් එක් වෙන්න
See More

New Download Links Updates

Red Sonja (2025) Sinhala Subtitle
Updated : 2025-11-05
Janaawar – The Beast Within (2025) [S01 : E01] Sinhala Subtitle
Updated : 2025-10-29
Janaawar – The Beast Within (2025) [S01 : E02] Sinhala Subtitle
Updated : 2025-10-29
The Enid Blyton Adventure Series (1996) [S01 : E03] Sinhala Subtitle
Updated : 2025-10-14
Viswam (2024) Sinhala Subtitle
Updated : 2025-10-09
Yeh Hai Jalwa (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Lucky: No Time for Love (2005) Sinhala Subtitle
Updated : 2025-10-09
Soldier (1998) Sinhala Subtitle
Updated : 2025-10-09
Sur (2002) Sinhala Subtitle
Updated : 2025-10-09
Jaal: The Trap (2003) Sinhala Subtitle
Updated : 2025-10-05
Dilwale Dulhania Le Jayenge (1995) Sinhala Subtitle
Updated : 2025-10-05
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated : 2025-09-22

Login

Forgot password?

Not a member?

  • Register
  • or sign up with:

    Google Login

    Home
    Movies
    Request
    Web Series
    Search
    Search

    Subz.LK - DIGITAL PLUS ©

    • Privacy
    • Terms