Hello Brother (1999) Sinhala Subtitle
මම මේ අඩවියට අලුත් කෙනෙක් ඉතින් අද ඉදන් මමත් මේ අඩවියට එකතු වෙනවා ඒ සදහා ඉඩ ලබා දුන් ඇඩ්මින් අයියට තුති.මේක මගේ පලවෙනි හින්දි නිර්මාණය එකට මම තෝරාගත්තේ සලමන් කාන් සහ රානි මුකර්ජි රග පාන මේ නිර්මාණයයි .පරණ වුනාට කොමඩි සහ රොමැන්ටික් ෆිල්ම් වලට ආස කෙනෙක් මේ නිර්මාණය බලාවි.කතාව නොකියන තරම් හොදයි.මොකද මේක බලන එක හොදයි වෙන කෙනෙක් කියනවට වඩා , මොකද එතකොට එකේ ලස්සන වැඩි වේවි.එහෙනම් නැවත හමු වෙමු තවත් නිර්මාණයකින්…
Spoiler Warning : A ghost (Salman Khan) seeking revenge for his death haunts the man (Arbaaz Khan) who received his heart in a transplant…
නියමයි බ්‍රෝ…
දිගටම උපසිරැසි කරමු…
ඔබට සුබ පතනවා මේ කරන සේවය වෙනුවෙන්…
සබ් එකට ස්තුතියි…
***Good Luck***
ේ ුිි
ි බ් ෙුේ ෙ ිීස් ට්ස්
ුඩ් ක් බ්‍ො!
Good work bro!
All the best!
Keep it up!
නියමයි මචන්.
තව මෙවැනි සබ් කරන්න සුභ පතනවා.
Gdluk bro
පට්ටයි මචෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
මචෝ පුලුවන්නම් Raju Chacha එකටත් සබ් දෙන්න.
ජයෙන් ජය.
Mr & Mrs Khiladi 1997………..Keemat: They Are Back (1998)………Awara Paagal Deewana (2002) mewath sub dennako
link is not working saho
Patta bn digatama prana film walata sub genen budu saranai
video copy mokatada galapenne