හම්මේ ඔන්න ඉතින් අපි පුන පුනා බලා හිටිය අන්තිම කොටසත් ආවා 🙁 මේ කොටස නම් කරලා තියෙන්නේ Moments of Vision කියලා.මේ කොටසින් මේ සීසන් එකේ 5A අවසන් වෙනවා,ඒ වගේම මෙතෙක් කල් මාත් එක්ක හිටපු මට සහයෝගය දක්වපු සියලු දෙනාටම ස්තුති වන්ත වෙනවා.
හොදයි අද කතාව පැත්තට හැරෙමු.අද ගොඩක් හොද චරිත මැරෙනවා.ඒ වගේම ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ මේ කොටසේ ලගතා මැරෙයිද කියලා.ඒ වගේම කවුරු දිනයිද කියලා අයිවර් ද ලගතාද ඒ ගැන දැනගන්නනම් අද කොටස බලන්නම වෙනවා .
ආයේ කොටසකින් හමුවෙනකන් ජය
A sense of doom looms over Kattegat as bloodshed ensues, but as the defeated army flees in the face of the victors, a legendary warrior makes his way home.
Hamme thanku macho..
ela ne bro kohoma hari gema gahuwaa ehenam
Windows walatath ikmnta danna
Thanks machan…….jayawewa…..!
Good job …hamadama oyala ekka innawa…baiscop aya karapu de karanna epa…theruwan saranai…ඉදිරියට yanna jaya labenna kiyala prarthana karanawa
Mara ikman
Hamadama oya wege thiyaganna…amaru athi..eth thiyaganna …godaak sathutui
Anith kotasa labana badada enawada
නැහැ. ආයේ 5B එන දවසක් කියලා නැහැ තාම.
ela bro tnks 5b walin hamuwemu……
Superrb..
thank you very much sub ekata….
Mokada danne nae ” Narcoss ” Sub parakku… ekath Patta..
thank u mcn!!!