Subz.lk
  • Home
  • Movies
    • View All
    • Arabic Movies
    • Canadian Movies
    • Chinese Movies
    • Danish Movies
    • English Movies
    • French Movies
    • Georgian Movies
    • German Movies
    • Hindi Movies
    • Icelandic Movies
    • Indonesian
    • Japanese Movies
    • Korean Movies
    • Malayalam Movies
    • Marathi Movies
    • Movie
    • Norwegian Movies
    • Panjabi Movies
    • Persian Movies
    • Polish Movies
    • PU Movie
    • Russian Movies
    • Spanish Movies
    • Tamil Movies
    • Telugu Movies
    • Thai Movies
    • Turkish Movies
    • Ukrainian Movies
  • TV Episodes
    • View All
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Ta Tv Show
    • Tv Show
  • TV Series
    • View All
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Ta Tv Show
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Trending
Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E08] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E07] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E06] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E05] Sinhala Subtitle Comedy She Was Pretty (2015) [S01 : E04] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E24] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E23] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E22] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E21] Sinhala Subtitle Comedy Friends (1995) [S01 : E20] Sinhala Subtitle
  • Genres
  • Drama
  • The King Loves (2017) [S01…

The King Loves (2017) [S01 : E01] Sinhala Subtitle

December 01, 2018 Expert Subtitler

The King Loves (රජුගේ ආදරය)

කොහොමද හැමෝටම, The King Loves කියන කොරියන් Drama එකේ Hangul නම “Wangeun Saranghanda” සිංහලෙන්  “රජුගේ ආදරය” වේ. මෙය  Historical, Romance, Melodrama ගණයට වැටේ. මං මේ කතාව තෝරාගත්තේ Sub දාන්න ළමයෙක් Comment කරලා මගෙන් ඉල්ලුවා. ඒ නිසා වගේම මේකේ ලස්සන සිදුවීම් තියෙන නිසා ඔයාලා අසා වෙයිකියලා හිතුනා. මං ගැන කියුවොත් මුලින්ම Subz LK එකට මුලින්ම Sub දැම්මේ Scholar Who Walks the Night Korean Drama එකේ අන්තිම Sub 5 ට. එය නොබලපු අය ඉන්නවනම් බලන්න.

එකේන් පස්සේ මේ මගේ මුල් තනි Sub එක. ඔයාලා මේ කතාවටත් Sub එකටත් කැමති වෙයි කියලා හිතනවා. මේ කතාව ගැන කියුවොත්  මෙහි කොටස් 40ක් තියෙනවා. පැයබාගේ කොටස්. මෙය MBC Korean චැනල් එක මගින් මුලින්  විකාශනය වුනේ. කතාව Directed කළේ Kim Sang Hyeop  විසින්, මේ කතාව ට පාදක කරගෙන තියෙන්නේ Korean මේ නම ම තියෙන නව කතා පොතකිනි. මෙහි සිටින නළු නිලියන් ගැන කියුවොත්, යුව රජ වන්ග් වොන් ලෙස  Im Si wanද, ඊ යුම් සන් ලෙස Im Yoon ah ද ඇය ගැන Korean Drama බලන කෙනෙක් නම් නොදන්නා විදියක් නැ. ඇය මෙහි ප්‍රධාන නිළිය ලෙසද යුව රජ වන්ග් වොන් ගේ ලගම මිතුරා සහ ආරක්ෂකයා ලෙස වන්ග් රින් ලෙසින් Hong Jong hyun ද  මොහු දෙවැනි නළුවා ප්‍රධාන ලෙස කියුවොත් හරි. සෝන්ග් ඉන් හතුරා ලෙස Oh Min-sukද, තව අය ගොඩක් හිටියට මේ 4 දෙනා වටා තමා හරියටම බැලුවොත් කතාව ගොඩ නැගෙන්නේ.

මේ කතාවේ  ගැන පොඩ් හැදින් වීමක් කියුවොත්, යුව රජ වන්ග් වොන්, ඊ යුම් සන්, වන්ග් රින්  ද යන තිදෙනා ලගම හොදම යාළුවන් වෙනවා. වගේම  යුව රජ වන්ග් වොන් ද ඔහුගෙ මිතුරා වන්ග් රින් ද එකම මොහොතේ එකම වෙලාවේ එකම ගෑනුලමයට ආදරෙන් බැදෙනවා. පළමු බැල්මෙන්ම යුව රජ වන්ග් වොන් ට ලෝකේ වටිනම දේවල් 2යි තියෙන්නේ ඒ එයාගේ මිතුරා වන්ග් රින් ද ඔහු ආදරය කරන ඊ යුම් සන්ද වේ. ඊ යුම් සන් වෙනුවෙන් ඔහුගෙ තනතුරුද අත හරින තරම්. ඔහුගෙ මිතුරා වන්ග් රින් ඒ මොන වගේ ද ඊ යුම් සන්  කැමති මේ දෙන්නගෙන් කාටද මේ තුන්කෝන් ආදරය එකිනෙකා දැනගත් විට කුමක් සිදුවෙයිද යුව රජුගේත් මිතුරා වන්ග් රින් ගේත් මිතු දම කෙසේ වෙයිද? ඔයාලාම මුළු කතාවම බලාලා එය සොයා ගන්න. මෙයාලගේ ආදරය මත කතාව ගොඩ නැගුනත් මං හතුරෙක් ගැන කියුවා මතකද? තමන්ගේ අල්ල මත මුළු රාජධානියම පලමනය කරන්න හදන මනුස්සයෙක්, ඔහුගෙ නපුරු කුහක වැඩ මැද යුව රජ වන්ග් වොන් ට රජ කමේ ඉන්න පුලුවන්ද? ආආ තව දෙයක් අමතක වුනා. යුව රජ වන්ග් වොන් කියන්නේ ගොර්යෝ (කොරියාව) රජතුමා සහා Yuwan (චින රජ වංශයක්) කුමරිකවකට දාව උපන් පුත් කුමරුය. යුවාන් ගැන කියුවොත් යුවාන් රාජ වංශය සැදුනේ මොන්ගෝලියාව චීනය ආක්‍රමණය කළ පසු සැදුනු රජවන්ශයකි. පියරජු කැමැත්තෙන් මේ යුව රජ වන්ග් වොන් ගේ මව විවහ කර ගත්තේ නැ වගේම ඔහු බයයි යුව රජ වන්ග් වොන් ට රජකම දෙන්න ඔහු යුවාන් රුධිරය මිශ්‍ර වී ඇත කියලා. මං කතාවේ ප්‍රධාන දේවල් පමණයි කියුවේ. මේ කොටසේ මේ  මිතුරන් තිදෙනාගේ ප්‍රථම හමුවීම තියෙන්නේ… ඛේදජනක සිදුවීම් මැද හමුවෙන අපුරු බැදියාවක්… යුව රජ වන්ග් වොන් ඔහුගේ  මිතුරා මුලින් ඔහුට හමු වුනු වෙලාවේ මිතුරා කියුව වදනක් මේ,

“මාලිගාවෙන් පිටත ත් ලෝකයක් තියෙනවා”

“ඒ ලෝකයෙ ත් මිනිස්සු ජිවත් වෙනවා”

“මාත් එක්ක යන්න එන්නේ නැද්ද ?” ලෙස යි…

“මේ ක ඔයාට”

“මටත් වඩා ගොඩක් ආදරය කළ”

“මගේ කතාවයි…”

…..මේ වන්ග් වොන් පවසන වදනක් ඔහු ගොඩක් ආදරය කරන කෙනාට…..

ගොඩක් ස්තුතියි!

(sub download කිරීමේදී ad සම්බන්ධයෙන් ප්‍රශ්නයක් පැමිණිවිට site එකේ උදව් option එකට ගිහින් බලන්න.  )

උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
7065 වාරයක්
Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
DIR
SERIES COLLECTION
FIRST EPISODE
E02 episode thumb
NEXT UP
The King Loves (2017)…
ඉෂි ද සිල්වා
9 Movies
97 TV Series
106 Total
SubzLK වෙනුවෙන් ඉෂි ද සිල්වා කළ උපසිරැසි නිර්මාණයකි.
Discussion (16)
← Older
  • calm Unregistered
    Android 9 Chrome 74
    2019-10-26

    machn heachi drama ekatath sub hadala dennko

    Reply
  • Jayasanka Unregistered
    Android 7 UC Browser 13
    2020-01-23

    Thanks subta

    Reply
  • Ishara Thennakoon User
    Android 5 Chrome 80
    2020-04-16

    Thanks

    Reply
  • Akila Gunathilaka User
    Windows 10 Edge 138
    2025-07-06

    Machan meke video copy tika download karaganna thanak nadda?

    Reply

Leave a Comment Cancel reply

Join Telegram Channel Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
Hasitha Prasad 499
#2
K.A Raveen 191
#3
Rasika Samanjith 176
#4
දමිත් ප්‍රියංකර 156
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved