The King Loves (2017) [S01 : E02] Sinhala Subtitle
The king loves (රජුගේ ආදරය )
ඔන්න මං king loves කතාවේ දෙවැනි කොටස ගෙනාවා.මේ කොටසේදී තානාපති ඊ යුම් ගේ දියණිය මරන්න සුදානම් වෙනවා.අසිපත් කරුවෙකු විසින් නමුත් එය සිදු කරන්න බැරි වෙනවා.ආරක්ෂක ඇමතිගේ දෙවනි පුතා වන් ජන් ඇයව බේරගන්න එනවා.මේ සිදුවීම් දිහා දෙන්නෙක් බලන් ඉන්නවා එයින් කෙනෙක්ට පොඩි සැකයක් ඇති වෙනවා.මේ සිදු වුනු සිදුවීම් ඔක්කොම සැලසුමක් ද මරන්න ආව අයයි බේරගන්න ආව අයයි එක පැත්තේ ද වගේ ඔයාලා මුල් කොටස බැලුව නිසා දන්නවා ඇති මේ සියල්ල සැලසුමක් නමුත් එය හෙලි වෙයිද ? මෙයාලා දාපු උගුලට තානාපති ඊ යුම් අසු වෙයිද
මේ හැම සිදුවීමක් මැද තාමා කුමාරයත් ඔහුගෙ මිතුරත් ඇයව ප්‍රථම වතාවට හමුවෙන්නේ.ඒ ප්‍රථම හමුවෙන පසු අවුරුදු 7 කට පසුව නැවත මොවුන් අහම්බෙන් හමුවනවා කුමාරයා ඇයව හදුනා ගන්නවා.නමුත් ඒ ඊ යුම් ගේ දියණිය ලෙසද වෙන කෙනෙකු ලෙසද කියලා ඔයාලම බලන්න මේ නැවත හමුවීමෙන් අපුරු සිදුවීම් ගොන්නක් එක දිගට සිදුවෙනවා.තව කරදරත් දාගන්නවා.ඒ එක භායනක කරදරයක් ඇති වෙන්නේ කුමරයාගේත් ඇයගෙත් පාලනය කළ නොහැකි මුරණ්ඩු කම නිසයි.මේකේ අපුරු ගුරුතුමෙක් හමුවෙනවා ඔහු හමු වෙන්න පැමිණි ගමනේ තමා කුමරුට ඇයව මුණ ගැහුනේ.මේ ගුරුතුමා ගැන කුමාරයා අහන දෙයක් මේ
“ඒ ගුරුතුමා කියන්නේ”
“අහන්න කන් ද කතා කරන්න කටක්ද නැති පුද්ගලයෙක්ටද”
මෙහෙම අහන්නේ ඔහුට කන් ඇහෙන්නේ නැති කතාකරන්නබැරි පුද්ගලයෙක් නිසා නෙමේ මෙහෙම අහන්නේ කන් ඇහෙද්දීත් කතා කරන්න පුළුවන් වෙලත් කිසිදෙයක් නොකරන් නිසා ඒ ඇයි කියලා ඔයාලම බලන්න.මේ කොටසේ කුමාරයා ඔහුගෙ අරක්ශකයට කියන අපුරු කතාවක දෙබස ක් මේ තියෙන්නේ .
“යුධ කලාවේ ගොඩක් සාමන්‍ය චලනයක් ..”
“ඔබගේ සගයන් අතරේ දුර්වලකම් ඇත්නම්,සතුරාගේ ක්‍රමයම භාවිතා කරන්න”
කුමාරයා යොදන ඒ අපුරු යුධ ක්‍රමය මොකක්ද කියලා බලන්න කියන ගමන්
නැවත ඊලග කොටසින් හමුවෙමු.ඔබට ස්තුතියි!
බොහොම ස්තුතියි මේකේ දෙවැනි කොටස බලනකම් ඉවසිල්ලක් නැතුව හිටියේ .
Supiri ikmanata sub tika demu
Lassanai kathawa.. sub tika puluwan ikmanta denna labenna kiyala wish karanawa… BS!
Godak lassana kathawak,magadi nawaththanne nethuwa digatama sub denna,,,,good luck
Tnx yalu. Hamadamath api oba samagai.good luck
සබට තෑන්ක්ස් සිස්!
thank you bro
සබට ස්තුතියි සහෝදරිය.