Harley Quinn (2019) [S01 : E01] Sinhala Subtitle

/

හැමෝම ආයුබෝවන් කියලා පිලිගන්නවා , මේ තමයි මගේ subz.lk වෙනුවෙන් කරන පලවෙනි උපසිරැසි ගැන්වීම! කතාවේ ඉන්නේ නම් ඔයාලා දන්න කට්ටියක් නම් තමයි ඒත් මුලින්ම කියන්න ඕනේ , මේක අපි වෙනදා බලපු විදිහේ කාටූන් එකක් වගේ නම් නෙමෙයි . TV-MA ( TV Mature Audience ) ගනයේ කාටුන් එකක් ඒක නිසා 16+ වැඩි බබලා මේ කාටුන් එක බැලුව නම් තමයි හොද .. ඒ තරමටම මේක දරුනු කතාවක් , හැබැයි කතාව ලස්සනයි ... Harley Quinn කිව්වම ඉතින් කවුද නොදන්නේ එයා ගැන , DC fan කෙනෙක්ට නම් එයාගේ විස්තර කියන්න ඕනේත් නැහැ , ජෝකර් එක්ක එයාගේ වැඩ වලට උදව් කරන ගෑනු කෙනා , අන්න එයාගේම කියලා ආපු Tv series එක තමයි මේක , මේකේ හාර්ලි ට හඩකවන්නේ Kaley Cuoco . ඇය තමයි 2019 දී වැඩිම ගානකට ටෙලි නාට්‍යයකට රගපාන නිලිය වුනේ . ඔයාලා දන්නවානේ එයා තමයි Big Bang Theory series එකේ ඉන්නෙත් .. තව DC comics වල ඉන්න බැට්මෑන් , ජෝකර් , පොයිසන් අයිවි වගේ අයවත් මේ series එකේදී බලාගන්න පුලුවන් වේවි.. එහෙනම් වැඩි විස්තර ඕනේ නැහැ , ඊළඟ කොටහෙන් හම්බවෙන තුරු , ඔබට ජය.!!!

8.1
IMDB

Year : 2019

Actors : Kaley Cuoco, Lake Bell

The series will focus on a newly single Harley Quinn, who sets off to make it on her own in Gotham City.

2021-06-15 11:03 pm
New Subtitler

Movies

0

Tv Episodes

3

  • Download : 1267
  • File Size : 16.091KB
  • Sub Update :2020-07-13
  • පසිදු සාරංග
    Windows 7Chrome 78

    පලවෙනි සබ් එකම සුපිරි ඇනිමේෂන් කතාවකට දීලා තියෙනවා! බොහොම ස්තුතියි සහෝ සබ් එකට!

    2019-12-06 at 11:19 pm
  • madawa mihiranga Unregister User
    Windows 7Chrome 78

    thanks fpr sub

    2019-12-06 at 11:20 pm
  • Sameera Chandrasena New Subtitler
    Windows 10Chrome 78

    පළවෙනි උපසිරැසියට සුබ පැතුම්! දිගටම දෙමු! ජය!

    2019-12-06 at 11:20 pm
  • Kavindu Dilanka Unregister User
    Windows 7Chrome 78

    ade pattama kathawak thanks

    2019-12-06 at 11:22 pm
  • Bawantha Madushan Jayasooriya
    Android 6Chrome 71

    උපසිරැසියට ස්තූතියි සහෝ

    2019-12-06 at 11:43 pm
  • Lakshan Unregister User
    Android 8.1Chrome 69

    Adoo thanx kollo…..watchmen tv series ekt sub denne ndd brooo??

    2019-12-07 at 6:58 am
  • Subhash Unregister User
    Android 8.1Chrome 77

    සුපිරිම වැඩක් මචන්

    2019-12-07 at 7:06 am
  • SIthum Sankalpa Unregister User
    Windows 7Chrome 78

    thanks for sub

    2019-12-07 at 8:18 am
  • Denuwan121 User
    Windows 8.1Chrome 78

    thanks for sub

    2019-12-07 at 8:58 am
  • palweni sub ekata sub apathuma sahodarayaa.

    2019-12-07 at 10:33 am
    • Sandeepa Subashitha Ranaweera New Subtitler
      Android 7UC Browser Turbo 1.7

      සුභ පැතීමට ගොඩක් ස්තුතියි , සහෝ

      2019-12-08 at 4:41 pm
  • සචී Unregister User
    Android 8.1Chrome 78

    පළමු උපසිරැසියට සුබ පැතුම්….උපසිරැසි වලටත් ස්තූතියි….පුලුවන්නම් direct link එකක් දෙන්න බලන්න

    2019-12-07 at 11:09 am
  • Rasindu V. Perera User
    Windows 10Chrome 78

    නියමයි….සබ් එකට තැන්ක්ස්….
    දෙවෙනි එපියත් ඉක්මනටම අරන් එමු….

    2019-12-07 at 5:20 pm
  • ශෂික Unregister User
    Android 6Chrome 77

    Thanks බ්‍රො

    2019-12-25 at 3:21 pm
  • Lakshan Unregister User
    Android 8.1Chrome 69

    saho harley quinn season 2 ektath sub deela iwr kra nn mru….!”

    2020-09-21 at 7:00 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *