The Nightingale (2018) Sinhala Subtitle
The Nightingale (2018) “කවිකාරියේ සිංදු කියනා ලඳේ”
ආයුබෝවන් යාළුවෝ හැමෝටම සුබ දවසක්. අද මේ පැත්තට ආවෙ අපේ Mithun සහෝදරයා ගොඩක් කාලෙකට කලින් ඉල්ලපු ඉල්ලීමක් ඉටු කරන්නයි. Mithun සහෝ නොහිටින්න මට මේ චිත්‍රපටය බලන්න බැරිවෙන්න ඉඩ තිබුණා ඉතිං ගොඩක් ස්තූතියි ඒ කරපු ඉල්ලීමට. මේ චිත්‍රපටයේ අඩංගුවෙන ඇතැම් දර්ශන නිසා මේක 18+ බලනවානං ගොඩක් හොඳයි. චිත්‍රපටය ගැන තව දුරටත් කියනවානං මේක IMDB අගය 7.3 ක් දිනාගෙන තියෙනවා, ඇතුලාන්තය ගැන මුකුත් නොකියා ඉන්නම් ඒත් පුංචි කතාවක් කියන්නම්, මේක එකදහස් අටසිය බර ගනන් වල සිද්ද උන පුංචි කතාවක්, ඒ කාලේ සුද්දා ලොකුවටත් කල්ලා බල්ලටත් දාලා සලකපු කාලයක්, ඒ වගේම හිරකාරයො තමං කරපු පුංචි වරදකට (බඩවියත රැකගන්න කෑම හොරකම් කරනවා වගේ) හිරේ ගොඩ කාලයක් රැඳිලා තවත් කාලයක් හමුදා නිලධාරීන්ට සේවය කරන්න දානවා, එහෙම කරන්නෙ එයාලා මේ සමාජෙ ජීවත් වෙන්න සුදුසුයි කියලා නිර්දේශ කරපු ලිපියක් ලබාගන්නයි.(හරියට පුනුරුත්තාපනය කරනවා වගේ) ඉතිං එහෙම සේවය කරන මිනිස්සු විඳින අනේකවිධ දුක් කම්කටොලු වල සංවේදී දසුන් මේ නිර්මාණයේ අඩංගුවෙනවා හැම කෙනෙක්ම නැරඹිය යුතු චිත්‍රපටයක්! ඒත් මම කියන්නෙ 18+ බලන්න කියලා. එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය…
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි බ්රෝ සබ් එකට.. 🙂
ජය වේවා.!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
thanks for sub supiri movie ekak..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Thanks jayawewa….!
කමෙන්ටුවට ස්තූතියි සහෝ
ගොඩක් ස්තුතියි සහෝ ඉල්ලිම අහක නොදා සබ් එක දුන්නට. ඔය උපසිරස දාපු චිත්‍රපට දියෙ බැලුවම විස්වාසයක් තිබ්බ මෙකට සබ් එක බළල දයි කියල .
නැවතත් ස්තුතියි !
කමෙන්ටුවට ස්තූතියි සහෝ
Sub eka download wenne nehene,
ASa
ඩවුන්ලෝඩ් වෙනවා සහෝ ආයෙත් උත්සාහ කරලා බලන්න
කමෙන්ටුවට ස්තූතියි සහෝ
සබ් එකට තෑන්ක් සහෝ!
ස්තූතියි සහෝ කමෙන්ටුවට
ස්තුතියි මලේ…ජය වේවා..
කමෙන්ටුවට ස්තූතියි සහෝ
tnx saho 😉
කමෙන්ටුවට ස්තූතියි සහෝ