Legacies (2018) [S02 : E04] Sinhala Subtitle
!…කවදා ඉඳන් ද ඔයා ජපන් කතා කරන්නේ?…!
කොහොමද ඉතින් ඔන්න ආපහු නැවතත් ලෙගසිස් අරං ආවා. කස්ටියටම කියන්න ඕනේ ප්‍රමාද වුනාට කතාව නවත්වන්නේ නැහැ. වැඩ සෑහෙන්න වැඩියි, ඒත් කට්ටිය ගොඩක්ම ඉල්ලලා තිබ්බ නිසා වැඩ ඔක්කොම අයිනට දාලා මේක කරන්න ගත්තා. ඉතින් මේ කොටස නම් වෙලා තියෙන්නේ Since When Do You Speak Japanese? කියලා. ලබා ගෙන ඇති imdb අගය 8.6. ඒ වගේම විකාශය වෙලා තියෙන්නේ 2019 නොවෙම්බර් මස 7 වෙනිදා.
ඉතින් කලින් කොටසේ ඔයාලට මතක ඇති නම් සිද්ද වුණේ කලින් සීසන් එකේ වගේ ෆුට්බෝල් තරඟය. ඒ වගේම අවසන් වුනේ නම් හොඳ රන්දුවකින්. ඒ වගේම අපි දැක්කා හෝප් මායාකාරියක් කියලා ලැන්ඩන් හොයා ගන්නවා. ඒ වගේම තමයි ඒ දෙන්නත් එක්ක ගිහින් රෑෆ්ව බේර ගන්නවා. ඒ වගේම අපි දැක්කා අලුත් හෙඩ් මාස්ටර් කාරයා දුන්නු අඳුරු මායාවක් ලිසී අර කොල්ලට කරනවා.
ඒ වගේම මේ කොටසින් ඔයාලට දැක ගන්න පුළුවන් සමුරායි කෙනෙක්. එච්චරයි කියන්නේ යන්නේ. ගොඩක් කට්ටිය මේක බලලත් ඇති. කමක් නැහැ කැමති නම් සබ් එක ආපහු දාගෙන බලන්න. එහෙනම් මම යනවා. අනිත් කොටසත් ඉක්මනින් ගේන්න බලන්නම්. කියන්න බැහැ පරක්කු වෙයිද කියලා. එහෙනම් මම ගියා. ඔයාල හැමෝටම ජය වේවා!
bohom sathuthiiiiiiiiiiiii..
koom hari karammo……….
දිගටම දෙනවා සහෝදරයා. මට කරන්න වෙලාවක් නැතිකම තිබුනේ. හම්ඹ වුනු පොඩි වෙලාවකින් මගේ ආසාවක් වෙලා තිබ්බ frozen 2 වලට සබ් එක හැදුවා, ඒකයි වුණේ. දිගටම දෙනවා සහෝ. අතරමඟ නවත්වන්නේ නැහැ. පරක්කු වීම් වෙයි ඉතින්. ඒකට මට සමාවෙන්න. ඒත් මම උසස් පෙළ කරන නිසා තමයි කේස් එක. පාඩම් වැඩ මිස් කර ගන්නත් බැහැ සහෝ.
Tnx kollo puluwan vidihata ikmanata dipan api balan innawa
episode 5 indala ehata subtitles danne nedda demma?
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Ambooo thanks machn sub aka dunnt
Mn hituwe meka magin nawththala kiyala
Webrip එකට සබ් එක දෙන්න…
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
දිගටම දෙමු….
මග නවත්තන් නැතිව කොහොම හරි ඇදන් යන එක තමා සුපිරිම…
Thanks sub ekata
Legacies ake ithuru sub tikath dahan bn ikmanatam puluwan nm 😋😋
Sub ekata thanks ithuru igawa epiyatath ikmanata denna try karanna
Ithuru eqageth sub dannako
Thank you mchan digtam sub eka denna <3
sub ekt thanks
thanks for the sub