Narcos: Mexico (2018) [S01 : E04] Sinhala Subtitle

/

Narcos Mexico [S01 E04]

ආයුබෝවන් යාලුවො හැමෝටම අදත් මේ අරගෙන එන්නෙ Narcos Mexico කතාමාලාවේ හතරවැනි කොටසට සිංහල උපසිරැසිය. ඔයාලා කලින් කොටස් බැලුවානං තේරෙන්න ඇති මේක මත්ද්‍රව්‍ය වෙළෙන්දෙක් ගැන තියෙන කතාවක් ඒ වගේම මේක (18+)  බලනවා නං වඩාත් හොඳයි. එහෙමනම් කලින් කොටස් වලින් මෙක්සිකෝවේ විශාලම ගංජා වගාව ඔයාලට බලාගන්න පුලුවන් වෙන්න ඇති, ඒ වගේම ඒකෙ වැඩට පොලීසියේ කෙනෙක් යනවා දකින්නත් ඇති. ඉතින් අද කතාව යන්නෙ එතන ඉඳන්. එහෙනම් හැමෝටම බලන්න කියන ගමන් ගිහින් එන්නම්, හැමෝටම සුබ දවසක්, තෙරුවන් සරණයි!!!

8.4
IMDB

Year : 2018

Actors : Diego Luna, Scoot McNairy, José María Yazpik, Fermín Martínez

The rise of the Guadalajara Cartel as an American DEA agent learns the danger of targeting narcos in Mexico.


2021-01-10 08:00 am

Movies

16

Tv Episodes

46

SubzLK වෙනුවෙන් Bawantha Madushan Jayasooriya කල උපසිරැසි නිර්මාණයකි .
  • Download : 4090
  • File Size : 22.253KB
  • Amil Gamage Unregister User
    Windows 10Chrome 80

    හම්මෝ.. මාස ගනනාවකට පස්සේ

    2020-04-02 at 10:29 pm
  • Rasindu V. Perera User
    Windows 10Chrome 80

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    පුලුවන්නම් මේකේ season 1, 2 දෙකම ඉක්මනටම සබ් දීලා දන්න…

    2020-04-02 at 10:37 pm
  • පසිදු සාරංග
    Windows 7Chrome 80

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

    2020-04-03 at 1:15 am
  • Rajitha Unregister User
    Android 9Chrome 74

    Thanks jayawewa…..!

    2020-04-03 at 7:11 am
  • harith Unregister User
    Windows 10Opera 67

    thanks machan <3

    2020-04-03 at 1:42 pm
  • sdkjklsdj Unregister User
    Windows 10Chrome 80

    part 3 and 4 link not working, wtf

    2020-04-12 at 7:40 am
    • Bawantha Madushan Jayasooriya
      Android 6Chrome 71

      ඒවත් මං දීලා තියෙන ලින්ක් එකෙන් ගන්න පුලුවං ඒකෙ කොටස් ඔක්කොම තියෙනවා හැබැයි කොටසින් කොටස අරගන්න. කමෙන්ටුවට ස්තූතියි

      2020-04-12 at 8:09 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Achievements

See More

New Download Links Updates