ඔන්න එහෙනම් ඊළඟ කතාංගයත් ගෙනාවා. ඇත්තට අද කතාංගය මේ කතා මාලාවේ දැනට බලපු හොඳම කතාංගය කියලා කියන්නත් පුළුවන්. දඬුවම් දීමක් ගැන තියෙන්නේ අද කතාංගයේ. මිනීමරුවෝ, කුලී ඝාතකයෝ, දිවි ගලවාගන්න අය අද බලාගන්න පුළුවන්. කතාව නම් කියන්නේ යන්නේ නෑ. එතකොට වැඩක් නැති වෙනවා.
මිනිහෙක් ව මරන්න එද්දී අනික් මිනිස්සු ඔක්කොමල්ලා ඒක දිහා බලලා වීඩියෝ කර කර සතුටු වෙනවානම් එක්කෝ ඒ මිනිස්සුන්ට පිස්සු, නැත්නම් මොකක් හරි අවුලක් තියෙනවා නේද?
ඔයාලා ඒක බලලම තීරණය කරන්න.
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
බොහොම ස්තුතියි සහෝ සබ් එකට 😊👍.. සුපිරි කතාව ඉක්මනට ඉතුරු කොටස්වලටත් සබ් දෙමු 👊👊👊..
ජය වේවා.!
Tnx bro…aneth epi walatai season walatai sub denn hoda searies ekak
නියමයි…සබ් එකට තැන්ක්ස්…
මේක එනකන් මෙච්චර දවස් බලන් හිටියේ 😍 සුපිරියට කරලා තියෙනවා. තෑන්ක්ස් ෆෝ සබ් 😊
පුලුවන්නම් Twilight Zone tv series එකටත් සබ් දෙන්න. ඒකත් මේ වගේ…