Narcos: Mexico (2018) [S02 : E02] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Scoot McNairy,Diego Luna,José María Yazpik,Fermín Martínez
ආයුබෝවන් හැමෝටම අද අරගෙන එන්නෙ කතාමාලාවෙ දෙවනි කොටස. මේ කොටස නම් කරලා තියෙන්නෙ “මරණයට හැඩගැසීම” කියලයි. මේ බලාගෙන යන්නෙ මෙක්සිකෝවේ මත්ද්‍රව්‍ය මාෆියාව ගැන කියවෙන කතාමාලවක්. ඒ වගේම අනිත් අය උපසිරැසි කරන ඒවට උපසිරැසි කරනවා කියලා කමෙන්ට් කරලා තිබ්බා. මම වෙන අය උපසිරැසි කරලා තියෙන ඒවට මගෙ කාලය වැය කරලා උපසිරැසි කරන්නෙ නෑ. මේ කතාමාලාවට කවුරුත් උපසිරැසි කරලා නෑ. ඒ වගේම මේකත් මග නැවතුන කතාමාලවක්, මේ ඒක ඉවර කරන්න ගන්න උත්සාහයක් විතරයි. හැමෝටම සුබ දවසක්.
Thanks jayawewa…….!
oya me karana deta thanx brother.digatama oya meke sub tika karanna..jaya veva.:ok_hand::ok_hand:
Thanks for Sub
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Ko utto seson 03 passe sub nane