Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E14] Sinhala Subtitle
IMDB RATING
8.4
CAST
Song-Kyoung Lee,Nam Joo-Hyuk,Jae-yoon Lee,Hye-Jung Cho
දහහතරවෙනි කථාංගය
(මේ මගේ කෙල්ල)
ඔන්න මෙන්න මේ series එකේ විහිලුදායකම,හාස්‍යජනකම,අතිශය සිනා ගන්වනසුළු (මම හිනාවෙලා මරණාසන්න වුණා.
) එපසෝඩ් එකේ sub අරන් ආවා. මම මුකුත් කියන්නෙ නෑ.ඔයාලා හොඳ තේකක් එහෙම හදාගෙන නිවී සැනසිල්ලෙ මේක බලනකම්(බලාගෙන ඉස්මොල්ලෙ යයි) මම ගිහින් එන්නම්…බායි ??
බොහොම ස්තූතියි සබ් එකට :slight_smile:
ඔයාටත් ස්තූතියි සබ් ක එනකම් බලන් හිටියට.
15,16 t sub nadda
බොහොම ස්තූතියි සබ් එක දුන්නට..15,16 එපි2ක දෙන්නෙ කවදද?ඉක්මනටම දෙන්ඩ බැරිද?:disappointed_relieved:
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
sub ekata thanks sis