Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E04] Sinhala Subtitle
Song-Kyoung Lee, Joo-Hyuk Nam, Jae-yoon Lee, Hye-Jung Cho
අනේ ගොඩ කාලෙකි ඔයාලව දැක්කේ
(හරි හරි මමයි පරක්කු වුනේ මගේ සමාව පිළිගන්න
)කොහොමහරි වැඩිය කතා ඕනේ නැහැ.කෙළින්ම කතාවට යමු.![]()
හතරවෙනි කථාංගය
(ඇගේ දෙබිඩි ජීවිතය)
බොක් ජූ එයාගේ crushඑක හොයාගෙන J බර සායනයට යනවා.(මේ මම අදහස් කළේ Dr.ජේ යී ගැන
)මේ ගමන ගැන එයාගේ යාළුවොවත් ගෙදර අයවත් දන්නේ නැහැ.ඉතින් බර සායනෙන් එයාට කියන විදිහට බර අඩු කරගන්න බොක් ජු try කරනවා.මේ අතරේ බර උස්සන ඊම් එකේ සීනියර්ස්ලා අතරේ පොඩි පොඩි පලහිලව් ටිකකකුත් වෙනවා(පලහිලව් ටිකක් සැර වැඩිද මන්දා… එක්කෝ ඒ වචනේ හොඳයි
)ඔයාලා දන්නවනෙ බර උස්සන අයගේ ඉදිරිපත්වීම් අඩු වුණ නිසා එයාලගේ දීමනා කපලා තියෙන්නේ.ඒක වැඩිපුරම බලපාන්නේ අද හැටම රස්සා හොයා ගන්න ඉන්න බොක් ජුගේ සීනියර්ස්ලට.තව තරගාවලි දෙක තුනකට විතරයි එයාලට යන්න තියෙන්නේ.ඉතින් කෝච් චෝයි මේකට විසදුමක් අරගෙන එනවා.ඒ විසදුම මොකද්ද?(මම නම් දන්නවා ඔයාලම බලන්න)
තව බොක් ජුට හැමෝටම හොරෙන් බර සායනයට යාගන්න පුළුවන් වෙයිද?එයා කියන අල්ලේ පැලවෙන බොරු හැමතැනටම හරියයිද?මෙච්චරයි කියන්න තියෙන්නේ ඔයාලම බලන්නකෝ…![]()
නියමයි… සබ් එකට තැන්ක්ස්….
thankssss digatama sub denna
thanx sub එකට දිගටම sub දෙමු.
සබ් එකට තැනක් යූ:slight_smile::slight_smile:
Thank you soooo much
SUB එකට THANKS පුළුවන් නම් මේ TV SERIES දෙකටත් SUB දෙන්න පුළුවන්ද Introverted Boss 2017/You Are My Destiny 2014
ane sub 1kt gdk tnx ithuru tikth ikmnt parakku krnne nthuw dennkooooooooo
Parakku karanne nathuwa subtitles ikmanata denko… lassana kathawak meka
sub ekata thanks