Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E05] Sinhala Subtitle
Song-Kyoung Lee,Joo-Hyuk Nam,Jae-yoon Lee,Hye-Jung Cho
ඔන්න තවත් episode එකක sub එක upload කළා.(ඇත්තටම කිව්වොත් මට මන් ගැනම ලැජ්ජයි sub එක මෙච්චර පරක්කු කරාට
) කතාවක්ම බලන්න තියන නිසා වැඩිය කතා ඕනේ නැහැ.මෙන්න අපි ගියා…
පස්වෙනි කථාංගය
(මම කෙල්ලෙක් හින්දා මට සතුටුයි)
බොක් ජු ඩොක්ටර් ජියොන්ගේ බර සායනයට ගිහින් ජුන් හයොන්ගේ අතටම මාට්ටු වුණාට පස්සේ එයාට ජේ යී ගැන තියන කැමැත්ත ජුන් හයොන්ගේ හංගන්න බැරිවෙනවා.(රහස් පරික්ෂක ජුන් ??️♂️)
ඒ ගැන රහසක් විදිහට තියාගන්න බොක් ජු නොකරන දෙයක් නැහැ. ජුන් හයොන්ගේන් එපා වෙන තරමට වද විදලා බැරිම තැන බොක් ජුගේ යකා ඇවිස්සෙන වෙලාවලුත් එනවා.(මැර බොක් ජු?♀️)කොහොම හරි මේ දෙන්නගේ ගනුදෙනුව සීතල යුද්ධයක් විදිහට ඇවිස්සෙද්දි පිට ඉදලා බලන අයට ඒක Love storyයක ආරම්යභක් වගෙත් පේන්න ගන්නවා.(කලබල වෙන්න එපා තාම එහෙම දෙයක් නැහැ.?) ඔය අතරේ සරසවියේ ධාවන තරගාවලියකුත් තියනවා.මේ තරගාවලිය එක එක්කෙනාට කොහොම බලපායිද?සමහර අය තමන්ගේ team එකට ඇකමැත්තෙන් වුණත් ද්‍රෝහි වෙන්න ඉඩ තියනවා.ඒක බොක් ජුගෙයි ජුන් හයොන්ගෙයි ගනුදෙනුවට මොන විදිහට බලපායිද?එයාලා සාමදාන වෙයිද?
?හැමදාම කියන්නා වගේ ඔයාලම බලලා දැන ගත්තොත් තමයි හොඳ…
ස්තුතියි සබ් එකට.:yum:
welcome:smiley:
.strong. keep it up dear!! .queen.
tnx ayye:grin:
ස්තූතියි.. අනිත් ටිකත් ඉක්මනට අරං එන්න..:metal:
OK:thumbsup:
ටිකක් පරක්කු උනාට අවුලක් නෑ අතරමඟ නවත්තන්නෙ නැතුව සබ් එක දෙනව නම් ඇති :blush::punch:.. ටිකක් පරක්කු උනාට කමක් නෑ කිව්වට ඒ හැටි පරක්කු කරන්නත් එපා.. ඔයා නේද suspicious partner එකේ සබ් දුන්නෙත් episode දෙකක කෝ දැන් ඒ සබ් දෙකවත site එකේ නෑනෙ ඇයි එ
Thanks Hashan.ඒත් මම නෙවෙයි suspicious partner sub දැම්මෙ.තව ටිකක් හොයලා බලන්නකෝ.
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
welcome:thumbsup:
yamunaprincy@gmail.com
sub ekata thanks sis