Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E06] Sinhala Subtitle

August 26, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara

හලෝ!ඔන්න මම හයවෙනි එපියත් ගෙනාවා.පුළුවන් තරම් ඉක්මනට ඉතුරු ටිකත් දාන්නම්.

හයවෙනි  කථාංගය 

(දිග වලිග අහුවෙනවා එක්කෝ පෑගෙනවා)

අපේ බොක් ජූ කෙල්ල ඩොක්ටර් ජියොන් එක්ක ප්‍රසංගෙටත් ගියා(එයාම කියන විදිහට දිනයක් වගේ දේකට?)මේකට අවස්ථාව අරන් දීපු ජු හයොන් ගැන බොක් ජුට තියන අකමැත්ත අඩු වෙලා ගිහින් එයාලා හොඳ යාළුවො වෙනවා.

එයාගේ දෙබිඩි ජීවිතේ බෙදාගන්න වදකාර යාළුවෙක් හම්බෙච්ච එක බොක් ජුටත් සතුටක් වුණා.එයාලගේ යාළුකම මෙහම ලස්සනට ගලාගෙන යද්දී බොක් ජුට එයාගේ කණ්ඩායමේ අය ගැන හිතලා බර පන්තිය වැඩි කරගන්න සිද්ධ වෙනවා.ඒක බර අඩු කරනවටත් වඩා පට්ටම අමාරු වැඩක්.දවසට කෑම වෙල් හතරක් පහක් කවන්න බොක් ජුගේ වටේ ඉන්න full support කරද්දී ඩොක්ටර් ජියොන් ඇස් උඩතියා ගන්නේ එයා බොක් ජුට දුන්න dite plan එක අවුල් යන විදිහ දැකලයි.හැමෝටම හොරෙන් බර සායනයට යන් බොක් ජු මේක කොහොම balance කරගනියිද?තව එක්කෙනෙක් දෙන්නෙක් මේ ගැන දැන ගන්නත් ඉඩ තියනවා…?

තව ඔයාලට බලාගන්න පුළුවන් ජුන් හයොන්ග් හච්චිමයි ආදරෙයි හංගන හැටි….??

ඔයාලම බලන්න මම ගියා…??

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (6)
  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    than dear sub ekata.:star_struck:

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      Welcome Co Admin akke:smile:

  • udani Unregistered
    Android 9 Chrome 83

    thanz for sub
    ane ikmnt dnnko bll iwr krnkn iwasillk naa

  • Chamod vass Unregistered
    Android 10 Chrome 84

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..:grin:තව ටිකක් ඉක්මනට දෙන්න පුලුවන්නම් ගොඩක් හොඳයි.ජය වේවා :hugging::hugging::pray::metal:

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 92

    sub ekata thanks sis

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search