Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E08] Sinhala Subtitle
Song-Kyoung Lee,Joo-Hyuk Nam,Jae-yoon Lee,Hye-Jung Cho
අනේ පස්වාන් දහසකට සමාවෙන්න?♀️?♀️?♀️sub එක හොඳටම පරක්කු කලාට?
අටවෙනි කථාංගය
( සුළඟ හමා යයි)
අපේ බොක් ජූ කෙල්ලගේ ජීවිතෙත් හුලඟක් වගේ හමාගෙන යන අතරේ එයාට එන කරදර නම් පොඩ්ඩක්වත් අඩු වුණේ නැහැ.තරහවෙච්ච යාළුවෝ යාළු කරගැනීම,කරදරකාර කාමර සගයගෙන් බේරීම,ජූන් හයොන්ගෙන් පළිගැනීම(return of මැර බොක් ජූ ?),තරගෙට සූදානම් වීම වගේ එකී මෙකී නොකී වැඩ අතරේ බොක් ජුට විනෝද වෙන්න කාලෙකුත් ලැබෙනවා.මේ ඔක්කොම අවුල් ජංජාලයක් වෙන්නේ “ඩොක්ටර් ජියොන් මුලිච්චි නොවීම”කියන mission එක ආවහමයි. යාළුවන්ගේ උදව් අරගෙන බොක් ජුට ඩොක්ටර් ජියොන්ව මඟ අරින්න පුළුවන් වෙයිද? මේ අතරේ ෂී හෝට,කෝච් චෝයිට මුහුණ දෙන්න වෙන්නේ වෙනස්ම අකරතැබ්බ වලට…
මට තියන පුදුමේ ඇයි තාම බොක් ජුයි ජුන් හයොනුයි කපල් එකක් නොවුනේ කියලා.ආදරය අන්ධයි කියන්නේ මේකට වෙන්න ඕනේ?
ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නැහැ.ගොහින් මේ එපියත් බලන්ටකෝ…
මන් තොලොංචි වුණා එහෙනම්???
හම්මෝ කාලෙකින්. ඉතුරු එපිසෝඩ් 8ත් ඉක්මනට දෙන්න. ස්තූතියි
සබ් එකට ඔහෙයිට ගොඩක් ස්තූතියි:sweat_smile::sweat_smile:
Anee doctor stranger , romance in bonus book, secret garden, rooftop prince ktha 4th sub dennko 😥
පරක්කු උනාට අවුලක් නෑ අතරමඟ නවත්තන්නෙ නැතුව සබ් දෙනව නම් ඇති :blush: ඉස්කෝතුයි සබ් එකට :blush::punch:.. ජය වේවා.!
ammoooh tnz sub 1kt gdk kl bln hitiya ane puluwn nm anith tikth ikmnt denn sathiykt 1kdunnm athi
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
අනේ ඉතුරු සබ් ටිකත් ඉක්මනට දෙන්නකෝ :upside_down::upside_down::upside_down::upside_down::upside_down::upside_down::upside_down::upside_down:
sub ekata thanks sis