Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E16] Sinhala Subtitle

January 01, 2021 Junior Subtitler
Subtitle by Nimansa Bandara
අවසාන කොටස

දහසයවෙනි කථාංගය 

(වසන්තය,තාරුණ්‍යය සහ නැවතත් අප)

මම මේ sub එක දෙන්නෙ 16 වෙනි එපියට නෙවෙයි අන්තිම එපියට.ඒ නිසා කියන්න තියන්න දෙයක් දැන්ම කියන්න වෙනවා.මේ කතාව SWAG!

ඇයි මම එහෙම කියන්නේ?මොකද අපේ SWAG කපල් එකට අන්තිමේදි සතුටුදායක අවසානයක් ලැබෙන නිසා.මම මේ කතාව දිහා ආපහු හැරිලා බැලුවහම මට එක දෙයක කියන්න පුළුවන්.ඒ තමයි හැම කෙනෙක්ටම සතුටුදායක අවසානය ලැබුණා කියන එක.මම කෙරවලක ඉදලා පටන් ගන්නම්.

චරිත සංවර්ධනය

Kim Bok Joo ලෙස Lee Sung Kyung(Kim Bok Joo ලෙස  Lee Sung-kyung)

මුලින් අපේ බොක් ජු කෙල්ල ගැන කිව්වොත් එයා බර උස්සන්න එකට විතරක් අවධානය දීපු තමන්ගෙ හැගීම් පාලනය කරගන්න බැරි පොඩි කෙල්ලෙක් විදිහට තමයි හිටියෙ.සහෝදර සහෝදරියෝ හිටියෙ නැති බොක් ජුට ඒ අඩුව පිරෙව්වෙ එයාගේ යාළුවො.මුලදි පොඩි දේටත් කේන්ති ගන්න බොක් ජුගේ ඒ ගතිය ජුන් හයොන්ව හම්බුණාට පස්සෙ අඩු වෙලා යනවා.මෙයාගේ එකම හීනය වුණේ තමන්ගේ රටට රන් පදක්කමක් අරන් දෙන එක.ඉතින් මේ හීනේ හැබෑ කරගන්න්න එයා පිටිපස්සෙ ඉදන් ගොඩක් අය උදව් කරනවා.විශේෂයෙන් ජුන් හයොන්.ඉතින් මේ දෙන්නගෙ යාළුකම ආදරේකට පෙරලුනා.අන්තිමේදි තමන් ගැන බලාපොරොත්තු තියාගෙන හිටපු හැමෝටම සතුටක් වෙන විදිහට ජාත්‍යන්තර මට්ටමේ බර ඉසිලීමේ ක්‍රීඩිකාවක් වෙන්න බොක් ජුට පුළුවන් වෙනවා.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (15)
  • Supun Kaushalya Unregistered
    Android 9 Chrome 80

    තෑන්ක්ස් මේ කතාවට සබ් දුන්නට.. සුපිරි ඩ්‍රාමා එකක්

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      Welcome Supun:grinning:

  • Bindusara Hasaranga Unregistered
    Windows 7 Chrome 85

    akke josean marrege agency drama ekata sub dennako

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      මම තව කතාවක් දෙන්න හිතාගෙන ඉන්නෙ ඒක ඉවර කරලා බලමු.හොඳද?:blush:

  • Thanuja Unregistered
    Android 8 Chrome 87

    thank you sub ekata saha dipu wisthareta godakkkk… jaya wewa!

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      Welcome:star_struck:

  • supun ishantha User
    Windows 10 Chrome 87

    Hi Nimansa godak sthuthi oyata me karana wadeta, digatama korean comedy one. oyawa kihipa sarayak hewwa FB wala meke anthima ep eka gana ahanna. kohoma hari busy wela hari ep eka dunnata oyata godak sthuthi.:heart_eyes::heart_eyes::heart_eyes::flag_kr::flag_kr::flag_lk::flag_lk: <>

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      මම FB නම් නැහැ.මගේ intergram එකට තියන request එකක් දාන්න.
      https://www.instagram.com/23love86/

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 87

    නියමයි…. සබ් එකට තැන්ක්ස්……

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 87

      welcome.mama dakka oya hama sub ekatama comment karala thiyanawa.ehema hari comment ekak dhaala mata udaw kalata godak isthuthi:hugging:

  • udani Unregistered
    Android 9 Chrome 83

    ane akke me sun ekt tnz……….gdk…..
    ane eeta passe love in the moonlight drawn by clouds kdrama eke sub dennko eka maru story ekk
    Park bo gum inner:heart_decoration:

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 89
  • trishan Unregistered
    Windows 8.1 Chrome 90

    welcome to wicikg eke sub dennko pulwnnm

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 92

    sub ekata thanks sis, e wagema good job

  • Danindu Unregistered
    Android 6 Chrome 88

    Okkoma subtitles walata thanx :thumbsup::thumbsup::thumbsup:
    Good job

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search