Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E02] Sinhala Subtitle

/

 

දෙවනි කථාංගය

(මම ඔබ සමඟ ආදරයෙන් බැඳී සිටින විට)

ඔන්න අපේ බොක් ජුයි ජුන් හයොනුයි එකම ප්‍රාථමික පාසලට ගියේ කියලා දැනගත්තහ ම ජුන්  හයොන් ලේසියෙන් බොක් ජුට යන්න දුන්නේ නැහැ.දකින දකින තැන බොක් ජුට හායි බායි ගාලා එයාව අවුස්ස ගන්න එක තමයි ජුන් හයොන්ගේ අලුත්ම විනෝදාංශය වුණේ.මේ අතරේ බර උස්සන ක්‍රීඩකයන්ට එන කරදර වලත් කිසි අඩුවක් නැහැ.එයාලගේ වියදමින් භාගයක්ම කපලා දාලා තියෙද්දි ප්‍රොෆිසර් යුන් සහ පුහුණුකරු චෝයි ඒක ගැන ළමයින්ට හන්ගන්න උපරිම උත්සාහ කරනවා.ළමයි මේ ගැන දැන ගනියිද?ඒකට එයාලා මොන වගේ විසදුමක් හොයාගනියිද?

මේ අතරේ බොක් ජුට වෙන අකරතැබ්බ ගැනත් දැනගන්න ඔයාලම මේක බලන්නෙකෝ…

8.4
IMDB

Year : 2016

Actors : Song-Kyoung Lee, Joo-Hyuk Nam, Jae-yoon Lee, Hye-Jung Cho

A coming-of-age story about a group of college athletes who are fighting for their dreams, experiencing and finding love in the process, and growing every step of the way.

2021-12-31 02:51 pm
Junior Subtitler

Movies

2

Tv Episodes

16

  • Download : 1505
  • File Size : 27.167KB
  • Rasindu V. Perera User
    Windows 10Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

    2020-07-27 at 12:11 am
  • Chamod vass Unregister User
    Android 10Chrome 84

    බොහොම ස්තූතියි සබ් එකට.අනිත් එපිත් ඉක්මනටම දෙමු සිස්..:metal:ජය :metal:

    2020-07-28 at 1:17 am
  • Batmann User
    Android 9UC Browser 13.2

    Pata##**:grinning:

    2020-07-28 at 9:48 am
  • buddika Unregister User
    Windows 10Chrome 84

    thsnkss digatama denna

    2020-07-28 at 10:43 pm
  • Hansani Rupasingha Moderator
    Windows 10Chrome 84

    බොහොම ස්තුතියි sub එකට!!

    2020-07-29 at 11:04 am
  • බොහොම ස්තුතියි sub එකට.

    2020-07-31 at 12:33 am

Leave a Reply

Your email address will not be published. Required fields are marked *