Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E09] Sinhala Subtitle

Published October 12th, 2020 by

 

නවවෙනි  කථාංගය 

( රහසිගත කැමැත්තකට සුදුසුකම්)

නවවෙනි කථාංගයට සාදරයෙන් පිළිගන්නවා.කැමති තැනකින් අසුන් ගන්න.කතාවට සවන් දෙන්න.

මේ කතාවෙදී ඔයාලට දැකගන්න ලැබෙන දේවල්,

-බොක් ජූට ඕනෙනැති තරම් වතාවක් ඩොක්ටර් ජියොන්ව හම්බ වීම.

-ජූන් හයොන් වදින්න ගිය දේවාලේ ඉහේ කඩාගෙන වැටෙන්න කලින් ශේප් වීම+සුපර්

මාර්කට් ට්‍රොලියක් පාවිච්චි කළ හැකි ආකාරය

-ඩොක්ටර් ගෝගේ ස්පීකර් පලහිලව්ව

-ෂී ඉයොන්ගේ පලායාම

-වුන් ගිගේ පවුල

-බොක් ජුගේ මාමගේ අධි රංගනය

තවත් රස කතා නීරස කතා රැසක් සමග බර ඔසවන සුරගන දැන් තිර ගත වේ.

ඔබ සැමගේ රසාස්වාදය පිණිස ඉදිරි කථාංගයන්ද ළගදීම බලාපොරොත්තු වන්න.ස්තූතියි.

 

 

Download Links:

Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත Download Direct පිටපත

Nimansa Bandara

TV EPISODES : 16
MOVIES : 2
8.4
0%
0%

Comments: 4

  • Rasindu V. Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

    2020-10-13 at 7:08 pm
    Reply
  • Chamod vass

    සබ් එකට බොහොම ස්තූතියි..🤗🤗ඒත් තවටිකක් ඉක්මනට දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි..😁😘ජය වේවා 🤘🤗😁

    2020-10-13 at 8:10 pm
    Reply
  • Hansani Rupasingha

    Sub ekata thank you!:hugging::blush:

    2020-10-13 at 8:27 pm
    Reply
  • සහන් සුලක්ඛණ

    sub ekata thanks sis

    2021-08-07 at 3:07 am
    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Search

Login

Not a member?

  • Register
  • or sign up with:

    Updates

    Deewaanapan (2001) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Tides (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Ice Road (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Jungle Cruise (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    The Marksman (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Venom (2018) Sinhala Subtitle
    Last updated :
    BRRip
    F9: The Fast Saga (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Black Widow (2021) Sinhala Subtitle
    Last updated :
    BRRip
    Minamata (2020) Sinhala Subtitle
    Last updated :
    BRRip