Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E03] Sinhala Subtitle

July 30, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara

තුන්වෙනි කථාගය

(එක අතහරින්න)

බොක් ජු ඩොකටර් ජියොන්ගෙන් “ඔයා මෙසීට කැමතිද?”කියලා ඇහුවට පස්සේ බොක් ජුට ඕන වෙනවා එයාගේ සායනයට යන්න.ඒත් එකේ ලියාපංදිචි වෙන්න එයාට සල්ලි මදි වෙනවා.ඔය අතරේ ගෙදර තියන අඩුපාඩුවකම් මැද්දේ කාගෙන්වත්  සල්ලි ඉල්ලන්නේ  නැතුව සල්ලි හොයාගන්න බොක් ජූ ක්‍රමයක් හොයනවා.එහෙම ඉන්නකොට එයාට අරංචි වෙනවා තෑගි මුදලක් ගැන.කරන්න තියෙන්නේ අනිත් අයට කලින් කන්ද උඩට නගින එක.

බොක් ජූ කොහොම හරි කන්ද නගීවිද?එයාට තෑගි මුදල හම්බ වෙයිද?අමතක කරන්න එපා ජුන් හයොන්ගේ හායි බායි කීම ඉවර වුණේ නැහැ.එයා බොක් ජුව අවුස්සගන්නව ද නැත්තම් එයත් එක්ක යාළු වෙනවද කියලා ඔයාලම බලලා දැන ගන්නකෝ…

මට සමාවෙන්න sub එක ටිකක් පරක්කු වුණාට.පුළුවන් තරම් වැරදි අඩුවෙන් sub එක දෙන්න try කරන්නම්.හැමෝටම thanks.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
20.58 GB TOR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (8)
  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 84

    උපසිරැසියට බොහොම ස්තූතියි!!

  • Chathuranga Unregistered
    Android 8.1 Chrome 84

    Thx bro sub ekata ithuru tikath ikmanta demu

    • udani Unregistered
      Android 9 Chrome 83

      ane ithuru tikth ikmnt dennko

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 84

    sub ekata thanx.:stuck_out_tongue_closed_eyes:

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 84

    නියමයි… සබ් එකට තැන්ක්ස්….

  • buddika Unregistered
    Windows 10 Chrome 84

    thanksss sigatama denna

  • udani Unregistered
    Android 9 Chrome 83

    ane anith tikkth ikmnt dennko
    sub 1k nm ftt thankz

  • Vidanaarachchi Unregistered
    Android 10 Chrome 80

    Episide 4 subtitile dennko

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search