Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E11] Sinhala Subtitle

November 02, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara

එකොළොස්වෙනි  කථාංගය 

(මේක අවසානය නෙවෙයි මේක තමයි අවසානේ)

ඔන්න ඔයාලට එපිසෝඩ් 11ත් ගෙනාවා.

ඉස්සෙලා episode එකේදි කෝච් චෝයිට තමන්ගේ රස්සාව නැති වුණානේ.මේක බර උස්සන කණ්ඩායමේ ඉන්න හැමෝටම බලපානවා.විශේෂයෙන් බොක් ජුට.එයා කොච්චර මානසිකව වැටුණද කියනවනම් වැටිලා දණහිසත් තුවාල වුණා.(sorry sorry එහෙම දෙයක් වුණේ නැහැ)කොහොමහරි ප්‍රොෆිසර් බොක් ජුට විශේෂ නිවාඩුවක් දෙනවා.බොක් ජු නැතුව මුළු ජිම් එකම පාළුවට යද්දී ජුන් හයොන් බොක් ජු ළඟින්ම ඉදන් එයාගේ හිත හදන්න try කරනවා.

ඉතින් බොක් ජු එයාට කරන්න ඕනේ වැඩ list එකක් හදාගන්නවා.(ඒ කියන්නේ Bucket list එකක්) බොක් ජු නැති අතරේ බෝඩිමේ හොල්මනක් සැරිසරනවා කියලා රාවයකුත් ළමයි අතරේ පැතිරෙනවා?.එක එක අය මේ කොල්මන ගැන එක එක විදිහේ කතා කියනවා.මේ හොල්මන කවුද?එයා හොල්මන් කරන්නේ මොකටද?බොක් ජුගේ බකට් ලිස්ට් එක තියෙන්නේ මොනවද?

තව ඔයලට රෑ දෙගොඩ හරියෙ විකාර කියව කියව ඉන්න පික් පොකට්කාරයෙකුත් හම්බෙයි…ඒ කවුද කියලා ඔයාලම හොයා ගන්නකම් මම පොඩි හුස්මක් කටක් අරන් එන්නම්.බායි… ??

 

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (3)
  • Hiruni Liyanage User
    Android 8 Chrome 84

    සබ් එකට ගොඩාක් ස්තූතියි…

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 86

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • Chamod vass Unregistered
    Android 10 Chrome 84

    බොහොම ස්තූතියි සිස් සබ් එක දුන්නට..අවසාන් එපි ටිකත් ඉක්මනටම දෙන්ඩ පුලුවන්නම් ගොඩක් හොඳයි.ජය වේවා :pray:

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search