Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E01] Sinhala Subtitle

July 25, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara

මේ මගේ පළවෙනි උපසිරැස. weightlifting fairy kim bok joo කියන මේ Kdrama එක 2016 අවුරුද්දේ ඉදලා 2017 අවුරුද්ද දක්වා විකාශනය කරලා තියනවා.Haneol කියන ක්‍රීඩා විශ්ව විද්‍යාලයේ පුහුණුවීම් කරන මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන් වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ.ප්‍රධාන චරිතය වෙන කිම් බොක් ජූ බර ඔසවන්නියක් විදිහට එයාගේ යාළුවොත් එක්ක පුරුදු පුහුණු වෙන අතරේ අනිත් ප්‍රධාන වෙන ජයොන් ජුන් හයොන් පිහිණුම්කරුවෙක් විදිහට පුහුණු වෙනවා.තම තමන්ගේ හීන පස්සේ හඹා ගෙන යන මෙයාලට එන කරදර එයාලා ඒවට මුහුණ දෙන හැටි බලන්න ඔයාලත් කැමති වෙවි…

පළමු කථාංගය

(1 කථාංගය, අපි වෛර කරන පුද්ගලයන් ගැන අපි මොකද කරන්නේ?)

අපිට අපේ කතාවේ ප්‍රධාන චරිත මොන වගේද කියලා පළවෙනි කොටසින්ම දැනගන්න පුලුවන්.කිම් බොක් ජූ බර එසවීමට ම කැප වුණු දක්ෂ ක්‍රීඩිකාවක්.බර ඔසවන ගෑනු ළමයිට ජිම්නාස්ටික් කරන ගෑනු ළමයිත් එක්ක තියන පරණ කොන්තර ආපහු මතු වෙලා එන්නේ එක එක්කෙනාගේ  ඇදුම් අතුරුදන් වෙන්න ගත්තහමයි.ඕකෙන් මේකෙන් ඔය සිද්ධියට වැරදිකාරයා විදිහට බොක් ජූ  ජුන් හයොන්ව සැක කරන අතරේ ඒ දෙන්නා මීට කලින් හම්බ වෙලා තියනවා.කියලා ජුන් හයොන්ට හිතෙනවා.එත් කොහෙදිද?එක දැනගන්න ඔයාලම කතාව බලන්නකෝ…

පළවෙනි sub එක නිසා අඩුපාඩු වෙලා ඇති.ඒවට සමාවෙන්න.එහෙම ඔයාලා දැක්ක අඩුපාඩු තියනව නම් ඒවා comment කරන්න.පුළුවන් තරම් හොඳට sub eඑක දෙන්න try කරන්නම්.Thank you.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
720P
20.58 GB TOR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (24)
  • ajith Unregistered
    Windows 10 Chrome 84

    sub ekata thanks. vedio eke link eka dala nadda.

  • samadhi Unregistered
    Windows 8.1 Chrome 84

    meke download link eka pennannene

  • Hansani Rupasingha Moderator
    Windows 10 Chrome 84

    පලවෙනි උපසිරැස ගැන්වීමට සුභ පැතුම්!! ඒ වගේම sub එකටත් බොහොම ස්තුතියි☺

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      Thanks akke:grinning:

  • chathu... Unregistered
    Windows 10 Chrome 86

    11 idan ithuru tikath ikmnata oni thankuu:blush::blush:

  • සහන් සුලක්ඛණ Expert Subtitler
    Windows 10 Chrome 92

    sub ekata thanks sis

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search