Weightlifting Fairy Kim Bok-Joo (2016) [S01 : E07] Sinhala Subtitle

September 02, 2020 Junior Subtitler
Subtitle by Nimansa Bandara

 

මගේ සහaද රසිකයන් වෙනුවෙන් කටු අනුභව කර හෝ ඉතිරි කථාංගයන් විගස ගෙනෙන්නෙමි.

හත්වෙනි  කථාංගය 

(සුභ උපන්දිනයක්)

ඉස්සෙල්ලා episode ඒකේ බොක් ජුගේ රහස එළි වුණාට පස්සේ එයාට එකී මෙකී නොකී කරදර වලට මුහුණ දෙන්න වෙනවා.(එයා ගැන මට දුකත් හිතෙනවා?)තාත්තගෙන් කෝච්ගෙන් තමන්ගෙම සගයන්ගෙනුත් නොසෑහෙන ඇනුම් බැණුම් අහලා දඩුවම් විදගෙන ඉන්න බොක් ජුට සිද්ද වෙනවා.ඒත් කුණාටුවකට පස්සේ පායන ඉරක් වගේ බොක් ජුගේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුම් ලැබෙනවා.තවදුරටත් සායනේට යන එක අතඇරලා දැම්මත් ඩොක්ටර් ජියොන්ගේ උපන්දිනේට සුභ පතන්නත් එයා අමතක කරන්නේ නැහැ.තමන්ගේ පළවෙනි ආදරේ අවසන්  කරලා දාලා හිත හදාගන්න එයාගේ නොහොතපු විදිහේ අය එයාට උදව් කරනවා.?

මේ episode එකෙන් අපිව චරිත් වලට ගොඩක් ලං කරනවා කියලා තමයි මම නම් හිතන්නේ.කෝච් චෝයි,බොක් ජුගේ තාත්තා විශේෂයෙන්ම බොක් ජුගේ මාමා වගේ අපි දැකපු චරිත වල නොදැකපු සංවේදී පැත්තක් ඔයාලටත් මේ කොටසින් බලාගන්න පුළුවන් වෙයි.

එහෙනම් දැනට යන්න අවසර…bye bye

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
DIR
Nimansa Bandara
2 Movies
16 TV Series
18 Total
Discussion (14)
  • දමිත් ප්‍රියංකර System Admin
    Windows 10 Chrome 84

    මම හිතුවේ සයිට් එකේ මම විතරයි විහිලු කරන්නේ කියලා ..බැලින්නම් නිමංසා ත් විහිලු කරනවා නේ …”දුකම කොයි තරම් සැපතක් දෝ ” කියලා සිංදුවකුත් තියනවා නේ ඩියර් ….දිගටම යමු අහා ……….

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      ok ayya:smile:

  • Batmann User
    Android 9 UC Browser 13.3

    patta a
    thanks for sub sister

    • Nimansa Bandara Junior Subtitler
      Windows 10 Chrome 84

      welcome batmann:grin:

  • Hansani Rupasingha Moderator
    Android 9 Chrome 84

    Sub ekata thank you sis!

  • Batmann User
    Android 9 UC Browser 13.3

    Good detective සීරීයස් එකටත් මේ වගේ සබ් දෙන්න පුළුවන්ද :pray::pray::pray::pray::grin::grin::grin:

  • Chamod vass Unregistered
    Android 10 Chrome 84

    බොහොම ස්තූතියි සිස් :hugging::metal: අනිත් එපිත් ඉක්මනටම ඕනේ…:grin::grin::hugging::metal::sweat_smile:

  • udani Unregistered
    Android 9 Chrome 83

    tnz sis anith tikth ikmnt oni

  • Rasindu V. Perera User
    Windows 10 Chrome 85

    නියමයි…. සබ් එකට තැන්ක්ස්….

  • udani Unregistered
    Android 9 Chrome 83

    ane anith ekth ikmnt dennko

  • ඉෂි ද සිල්වා Expert Subtitler
    Windows 8.1 Edge 85

    sub ekata thanx dear.:yum:

  • Madusha Unregistered
    Android 10 Samsung Browser 11.1

    ithiri tikath dennako

  • Minhoo Unregistered
    Android 10 Chrome 78

    ithuru episode නමයත් ඉක්මනට දෙන්නකො..

  • udani Unregistered
    Android 9 Chrome 83

    ane anith tikth ikmnt dennko akki

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search