Trending
NEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala SubtitleNEWThe Predator (2018) Sinhala SubtitleNEWRobin Hood (2018) Sinhala SubtitleNEWAvengers: Infinity War (2018) Sinhala SubtitleNEWJustice League (2017) Sinhala SubtitleNEWBumblebee (2018) Sinhala SubtitleNEWBlack Panther (2018) Sinhala SubtitleNEWWar for the Planet of the Apes (2017) Sinhala SubtitleNEWFast & Furious Presents: Hobbs & Shaw (2019) Sinhala SubtitleNEWVikings [S05 : E03] Sinhala SubtitleNEWPirates Of The Caribbean: Dead Men Tell No Tales (2017) Sinhala Subtitle
Subz.lk
  • Home
  • Movies
    • All Movies
    • Action
    • Adventure
    • Animation
    • Biography
    • Comedy
    • Crime
    • Documentary
    • Drama
    • Family
    • fantasy
    • History
    • Horror
    • Musical
    • Mystery
    • Romance
    • Sci-Fi
    • Thriller
    • War
  • TV Episodes
    • All Episodes
    • Arabic Episodes
    • English Episodes
    • German Episodes
    • Hindi Episodes
    • Japanese Episodes
    • Korean Episodes
    • Tv Show
  • TV Series
    • All Series
    • Arabic Tv Collection
    • English Tv Collection
    • German Tv Collection
    • Hindi Tv Collection
    • Japanese Tv Collection
    • Korean Tv Collection
    • Tv Show
  • Top Downloads
  • Subtitlers
  • Achievements
  • අපට දෙන්න
Subz.lk
Navigation
Home
Movies
View All Action Adventure Animation Biography Comedy Crime Documentary Drama Family fantasy History Horror Musical Mystery Romance Sci-Fi Thriller War
TV Episodes
View All Arabic Episodes English Episodes German Episodes Hindi Episodes Japanese Episodes Korean Episodes Tv Show
TV Series
View All Arabic Tv Collection English Tv Collection German Tv Collection Hindi Tv Collection Japanese Tv Collection Korean Tv Collection Tv Show
Discover
Top Downloads Subtitlers Achievements අපට දෙන්න
  1. Movies
  2. Action
  3. Sudden Death (1995) Sinhala Subtitle

Sudden Death (1995) Sinhala Subtitle

June 13, 2021 Rasika Samanjith | Admin
IMDB RATING 5.8
GENRES
ActionCrimeEnglish MoviesGenresMoviesThriller
CAST

Jean-Claude Van Damme,Powers Boothe,Raymond J. Barry,Whittni Wright

ක්‍රීඩාංගණය රත් කල භීෂණය

                         ඉතින් subz.lk සමඟ නිබඳවම අත් වැල් බැඳගෙන සිටින රසිකයන් කීප දෙනෙකුගේ ඉල්ලීමක් ඉටු කරන්නයි අද සූදානම් වෙන්නෙ. සුපිරි සටන් නලු Jean Claude Van Damme ගේ තවත් පරණ සිනමා සිත්තමක්. ඒ තමයි 1995 දෙසැම්බර් 22 ඇමෙරිකාවේදී මුලින්ම තිරගත කිරීම ආරම්භ කල Sudden Death. විනාඩි 110 ක ධාවන කාලයක් සහිතයි. Action, Crime, Thriler  යන කාණ්ඩ වලට අයිති වෙනවා. මේකෙ රීමේක් එකක් තමයි Michael Jai White රඟපෑ 2020 වසරේ නිකුත්වූ Welcome to Sudden Death චිත්‍රපටය. IMDb අගය 5.8/10 ක්ද, Rotten Tomatoes අගය 50% ක්ද, Google සැරිසරන්නන්ගේ කැමැත්ත 85% ක්ද ලබාගෙන තියෙනවා. අධ්‍යක්ෂනය Peter Hyams. 1994 වසරේ Timecop චිත්‍රපටයෙන් පසු Van Damme – Hyams දෙන්නා නැවතත් එකට එකතුවෙන්නෙ මේ චිත්‍රපටයෙන්. මෙහි එන Pittsburgh Penguins අයිස් හොකී කණ්ඩායමේ එකල අයිතිකරු වූ Howard Baldwin තමයි මේ චිත්‍රපටය පිටුපස සිටින දැවැන්තයා. මෙහි සම නිෂ්පාදනයත් ඔහු වන අතර, චිත්‍රපටයේ කතාවත් ඔහුගේ බිරිඳ වන Karen Elise Baldwin විසින්.  Jean-Claude Van Damme (ඩැරන් මැකෝඩ්) සමග Powers Boothe (ආක්‍රමණික නායකයා), Raymond J. Barry (උප ජනාධිපති), Whittni Wright (එමිලි), Ross Malinger (ටයිලර්) සහ Dorian Harewood (හෝල්මාක්) රංගනයෙන් දායක වෙනවා.
ආරම්භක සති අන්තයේදී ඇමෙරිකාවේ පමණක් ඩොලර් 4,782,445 ක බොක්ස් ඔෆීස් ආදායමක් උපයාගත් අතර ඇමරිකා සමස්ත ආදායම ඩොලර් 20,350,171 ක් විය. ඇ.ඩො.මිලියන 35 ක වියදමකින් නිමකල Sudden Death, විදේශයන්හි වඩාත් සාර්ථක වෙමින් තම ගමන් අවසන් කලේ සමස්ත ආදායම ඇ.ඩො.මිලියන 64.4 ක් තම ගිණුමට බැර කර ගනිමිනි. එහි වීඩියෝ පටය ලොව පුරා අලෙවියෙන්ද මිලියන 50 කට ආසන්න ලාබයක් ලබාගන්නට සමත්වෙලා තියෙනවා.
මේ චිත්‍රපටයේ කතා පසුබිම වන්නේ 1995 වසරේ “Stanley Cup” අයිස් හොකී තරගාවලියේ අවසන් මහා තරගය වන, Pittsburgh Penguins සහ Chicago Blackhawks අතර පෙනිසිල්වේනියාවේ Pittsburgh Civic Arena හී පැවැත්වූ අයිස් හොකී තරගයයි. ( මෙය 1992 වසරේ පැවති සැබෑ Stanley Cup Finals තරගය යලි නිර්මාණය කිරීමක් ). හිටපු ගිනි නිවන භටයෙක් වන ඩැරන් මැකෝඩ් ( වෑන් ඩෑම් ) තමයි, සිවික් ක්‍රීඩාංගණයට යොදවා ඇති ගිනි නිවන ඒකකය බාරව වැඩ කරන්නෙ. අවුරුදු 2 කට පෙර ගිනි නිවීම් සිද්ධියකදී කුඩා ගැහැණු ළමයෙකු බේරාගැනීමට නොහැකි වීම නිසා, යම් මානසික ආබාධයක් නිසා ඉදිරි පෙළ කටයුතු වලින් ඉවත් කරනවා. අවසන් තරගය නැරඹීම සඳහා තම දරුවන් වන එමිලි සහ ටයිලර් දෙන්නවත් ඔහු එක්ක එනවා. මේ අවස්ථාවට සහභාගි වන ඇමරිකා උප ජනාධිපති ඇතුලු පිරිසක් යම් සංවිධානාත්මක කල්ලියක් විසින් රහසේම ප්‍රාණ ඇපයට ගන්නවා. ඔවුන් මුලු ක්‍රීඩාංගණයම බිමට සමතලා වෙන පරිදි බෝම්බත් අටවල තියෙන්නෙ. ඔවුන්ගෙ ඉල්ලීම විදේශ බැංකුවල තැන්පත් කර ඇති ඇමරිකන් රජයේ අති විශාල මුදලක්. ආරක්ෂක අංශ ගන්නා සෑම පියවරක්ම ජීවිත හානි වලින් අවසන් වෙනවා. තම කුඩා දියනිය එමිලි, ප්‍රාණ ඇපකාරියක් බවට පත්වීමත් සමඟ මේ ගැටුමට මැකෝඩුත් සම්බන්ධ වෙනවා. මේ කිසිත් නොදැන දහස් සංඛ්‍යාත නරඹන්නන් පිරිසක් මැද තරගය ක්‍රියාත්මක වෙනවා. ආරක්ෂක අංශ කර කියාගන්න දෙයක් නැතිව සිටින තත්ත්වයක් තුල, තම දියනිය ඇතුලු සියලු දෙනාම වෙනුවෙන් යමක් කරන්නට වෙන්නේ තමාටම බව මැකෝඩ්ට වැටහෙනවා.
මෙහි අවසන් දර්ශනයේ එන හෙලිකොප්ටරය සිවික් ක්‍රීඩාංගණය තුලට කඩා වැටෙන දර්ශනය රූගත කිරීමේදී කැමරා නමයක් භාවිතා කර ඇති අතර හෙලිකොප්ටරය උස් පහත් කිරීම සඳහා අඩි 400 ක ක්‍රේන් එකක් යොදාගෙන ඇත. කීප වාරයක් රූගත කිරීමට සිදුවී ඇති අතර හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා “ඉමර්ජන්සි වෙහිකල්ස්” සිය ගනනක් ස්ටෑන්ඩ්බයි තබා තිබූ බවයි කියවෙන්නෙ.

හොකී ක්‍රීඩාව පැවැත්වෙන්නේ නිශ්චිත කාල සීමාවන් තුනක් යටතේ. ඒ කාලසීමා තුන අවසානයේ දෙපිලම සම ලකුනු ලබාගත්තොත් අමතර කාල සීමාවක් ලබාදෙනවා. ඒ අමතර කාලය හඳුන්වන නම තමයි “sudden death overtime”. ඒ වගේම කියන්න ඕනෙ පහසුව තකා, ‘කාල සීමාව’ නැත්නම් ‘කාල පරිච්ඡේදය’ කියන එකට “වටය” කියල තමයි භාවිතා කරල තියෙන්නෙ. මේ චිත්‍රපටයේ කිසිම අසභ්‍ය දර්ශනයක් හෝ අසභ්‍ය වචනයක් ඇතුලත් නැති බවත් විශේෂයෙන් මතක් කරනවා.

ජය වේවා.

QUALITY – 480p-400MB / 720p-945MB / 1080p-1.7GB

♣♣  BRRip 480p / 720p / 1080p  ♣♣

Rasika Samanjith
Rasika Samanjith Translator
180 Movies
0 TV Series
180 Total
SubzLK වෙනුවෙන් Rasika Samanjith කළ උපසිරැසි නිර්මාණයකි.
උපසිරැසිය බාගන්න සෘජු බාගත කිරීම් සබැඳිය
2305 වාරයක්
වීඩියෝ පිටපත් ලබා ගන්න . Download Links
480P
Direct download
400 MB Direct
720P
Direct download
945 MB Direct
720P
Torrent / magnet link
945 MB Torrent
1080P
Torrent / magnet link
1.7 GB Torrent
Movie Trailer
📥 මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්නේ කොහොමද?
ℹ️
ටොරන්ට් (Torrent) පාවිච්චි කරන්නේ කොහොමද?
මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ටොරන්ට් ඇප් එකක් ඕනේ. uTorrent, qBittorrent, හෝ BitTorrent ඔයාගේ ෆෝන් / PC එකේ ඉන්ස්ටෝල් කරගෙන, පහල GET බටන් එක ක්ලික් කරන්න.
🔗 ටොරන්ට් ඇප් එක ගන්න (qBittorrent)
Available Torrents
3 FILES
720p bluray 945.57 MB x264
Magnet GET
1080p bluray 1.77 GB x264
Magnet GET
2160p bluray 4.94 GB x265
Magnet GET
Discussion (24)
  • Supun Kaushalya Unregistered
    Android 10 Chrome 81
    2021-06-14

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      ස්තූතියි මල්ලි කමෙන්ට් එකට.

  • Chaminda Lakruwan Unregistered
    Android 8.1 Chrome 90
    2021-06-14

    බොහොම ස්තූති සහෝ සබ් එකට වැන් ඩෑම් ගේ ෆිල්ම් එකක් ඉතින් කොහොම අතහරින්නද මේ වගේ පරණ ෆිල්ම් වලට සබ් දෙන්න

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      වෑන් ඩෑම් කිව්වොත් ආයෙ මොනාද නේද?

  • CHATHUSHKA NIRMAL User
    Android 6 Chrome 88
    2021-06-14

    SUB එකට Thanks ඇයි අයියේ ඔයා Chinese movies වලට sub දෙන ඒක නැවැත්තුවේ. අයියේ ඔයාම ටිකක් බලන්න මාස දෙකින් Chinese sub එකක් දාලා නෑ. ඔයා හැරෙන්නට වෙනත් කෙනෙක් මාස හතකින් Chinese sub එකක් දාලා නෑ. අපිට ආසාවට බලන්න Chinese movie එකක් නෑ. අයියේ ඔයාට පුළුවන් නම් ආයි Chinese movies වලට sub දෙන්න. පුළුවන්නම් ඊලග sub එක විදියට මේ movie එක දෙන්න Supercop 2 (Once a Cop) (1993) නැත්නම් ඔයාට පුළුවන් old chinese movie එකක් දෙන්න.Thank you. :pray:බුදු සරණයි දෙවි පිහිටය:pray:

    Reply
    • Kavindu Nethmina Unregistered
      Android 6 Chrome 88
      2021-06-14

      ඔව් මටත් බලන්න චයිනීස් ෆිල්ම් එකක් නැතුව ඉන්නේ මාස දෙකක් තිස්සේ. මම අන්තිමටම බැලුවේත් ඔයා දාපු Dragon Lord movie එක. එක නිසා ඔයාට පුළුවන් නම් ආයි චයිනීස් ෆිල්ම් දෙන්න පටන් ගන්න.
      මම ඔයාට සුබ පතනවා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සඳහා. දෙවි පිහිටයි :rose:

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      එහෙම නවත්තලා නෑ මල්ලි. ඊලඟට චයිනීස් එකක් දෙන්නම්. super cop 2 කියන්නෙත් Michelle Yeoh ගෙ පට්ට ෆිල්ම් එකක් තමයි. හොඳ කොපියක් හොයාගෙන ඉස්සරහට ඒක දෙන්නම්.
      මගේ Dragon Lord බැලුවා කියල අහන්න ලැබීමත් සතුටක්. වෙලාවකට හිතුනා කට්ටිය පරණ ෆිල්ම් වලට, චයිනීස් ඒවට කැමති නැද්ද කියලා. දිරිමත් කලාට ඔය දෙන්නටම ස්තූතියි.

  • Shamal Manojan User
    Android 7 Chrome 91
    2021-06-14

    උපසිරැසියට ගොඩක්ම ස්තූතියි සහෝ. සහෝ දුන්නු පරණ ෆිල්ම් එකක්වත් අත නොහැර බලලා තියනවා මං. දිගටම පරණ ෆිල්ම් වලට සබ් දෙන්න. ජැකී චෑන්, ජෙට් ලී, වෑන් ඩෑම්, ආර්නොල්ඩ්, සිල්වෙස්ටර් ස්ටැලෝන්, චක් නොරිස් වගේ සුපිරි වීරයන් ගේ චිත්‍රපට වලටම සබ් දෙන්න.

    පුලුවන් නම් මේ ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ.

    Shaolin Temple – 1982
    Kids from Shaolin – 1984
    Black Eagle – 1988
    Street Fighter – 1994

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      හොඳම ෆිල්ම් හතරක්, ශාමල්. එක එක කරමු.

  • සහන් සංදීප Unregistered
    Android 8 Chrome 89
    2021-06-14

    පරණ එකක් කරමු ඊළඟට .චක් නෝරිස්ගේ top dog ෆිල්ම් එකට සබ් එක දෙන්නකෝ.බොහොම ස්තුති …

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      මම නම් ඒක බලලත් නෑ. බලමු. කමෙන්ට් එකට ස්තූතියි.

  • kavindu Unregistered
    Windows 10 Chrome 91
    2021-06-14

    thanks for the sub plz delta force 2 the colombian connection film ekata sub dennako

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-14

      මන් හිතන්නෙ ඒකට වෙන සයිට් එකක දීලා තිබ්බා. පොඩ්ඩක් බලන්න.

    • kavindu Unregistered
      Windows 10 Chrome 91
      2021-06-16

      e film ekata sub dila na plz sub dennako

  • Rajitha Unregistered
    Windows 7 Chrome 91
    2021-06-15

    Thanks…..jayawewa…..!

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-15

      same to U, Bro.

  • gihan Unregistered
    Windows 7 Chrome 91
    2021-06-15

    aiyya chuck norris movie wata sub denna puluwanada aiyyage hama movie sub niyami

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-15

      අනිවාර්යයෙන් කරමු. කමෙන්ට් කලාට තුති.

  • Lahiru Sandaruwan Expert Subtitler
    Windows 7 Opera 76
    2021-06-16

    තෑන්ක්ස් අයියේ සබ් එකට.:star_struck:
    Shaolin Temple එකේ සබ් එකත් ඉක්මනින් දෙන්න.

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-16

      90% ක් ඉවරයි. හෙට පුලුවන්.

    • prasad karunarathne User
      Android 10 UC Browser 13.3
      2021-07-05

      සුපිරි වැඩක් මචන් මට පොඩ්ඩක් කතා කරන්න ඕනේ phone number එකක් ඕනේ

    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-07-06

      rasikasamanjith@gmail.com ekata e-mail karanna.

  • ප්‍රබුද්ධ Unregistered
    Android 9 Chrome 91
    2021-06-16

    සුපිරි වැඩක් සබ් එකට ගොඩක් ස්තුතියි…වෑන් ඩෑම්ගේ හැම film එකක්ම වගේ මම බලල තියෙනවා…පුලුවන්නම් Arnold ගේ The 6th day හරි End of day. Film 2ට සබ් දෙන්න..

    Reply
    • Rasika Samanjith Admin
      Windows 7 Chrome 91
      2021-06-16

      ස්තූතියි සහෝ දිරිගැන්වීමට. ආනෝල්ඩ්ගෙ පට්ට ෆිල්ම් දෙකක්. ටික කාලයක් දෙන්න. අනිවාරෙන් කරමු.

Leave a Comment Cancel reply

📢 යාවත්කාලීන වන සැනින් දැනගැනීමට අපගේ Telegram නාලිකාවට එකතු වන්න: Join Telegram Channel
👥 අප හා සම්බන්ධ වීමට Facebook පිටුව සමග එකතු වන්න: Follow on Facebook

Login

Forgot?

Don't have an account? Register

Continue with Google

Sub Updated List

Update
Icefall (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Forgive Us All (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Bodyguard from Beijing (1994) Sinhala Subtitle
Updated: BRRip
Update
Afterburn (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Prisoner of War (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Dead of Winter (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Red Sonja (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Ugly Stepsister (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
The Home (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Ice Road: Vengeance (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Jurassic World Rebirth (2025) Sinhala Subtitle
Updated: BRRip
Update
Hellhound (2024) Sinhala Subtitle
Updated: BRRip

Top 10

#1
දමිත් ප්‍රියංකර 689
#2
Hasitha Prasad 499
#3
K.A Raveen 191
#4
Rasika Samanjith 180
#5
Mihira Madushanka 113
#6
ඉෂි ද සිල්වා 106
#7
Harshana Prathimal 93
#8
Thamod Godakanda 89
#9
Asitha Madusanka 84
#10
සහන් සුලක්ඛණ 77

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements

Download Updates

Update
My Sassy Girl (2001) Sinhala Subtitle
Apr 26, 2026
Update
Sew Torn (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
Kanya Kumari (2025) Sinhala Subtitle
Apr 26, 2026
Update
The Maze Runner 2014 Sinhala Subtitle
Apr 25, 2026
Update
Star Wars: The Last Jedi (2017) Sinhala Subtitle
Apr 25, 2026
Update
Bumblebee (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Maze Runner: The Death Cure (2018) Sinhala Subtitle
Apr 25, 2026
Update
Joker (2019) Sinhala Subtitle
Apr 25, 2026
Update
War (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Johnny English Strikes Again (2018) Sinhala Subtitle
Apr 24, 2026
Update
Ford v Ferrari (2019) Sinhala Subtitle
Apr 24, 2026
Update
Sonic the Hedgehog (2020) Sinhala Subtitle
Apr 24, 2026
Member Login
Forgot?

Or sign in with

Google Account

New member? Register

Find Subtitles
Home Movies Request Series
Search

Information

  • Software
  • අපි ගැන

Privacy

  • Privacy
  • DMCA

Introduction

Subz.lk යනු විදේශීය චිත්‍රපට හා ටෙලිකථා මාලාවන්ට සිංහල උපසිරැස ලබා දෙන ප්‍රමුඛතම වෙබ් අඩවියයි.

© 2015 - 2026 / Subz.lk / All Rights Reserved