12 Monkeys (2015) [S04 : E08] Sinhala Subtitle
රාක්ෂයන්
12 Monkeys (දොළොස් වඳුරු හමුදාව)
සිව්වන කතා සමය – 8 කොටස
Demons (රාක්ෂයන්)
කොටසට හිමි IMDb අගය : 9.1
කොටසේ සාරාංශය : පිරිවර මධ්‍යතන යුගයට ගොස් පඩිපෙල නැග සීනුව ගැසූ කල සියල්ල වෙනස්වේ.
ලබාදී ඇති උපසිරැසිය Blu-ray පිටපත් සඳහා වේ.
තෑන්ක්ස් සබ් එකට සහෝ