The Bondsman (2025) [S01 : E01] Sinhala Subtitle
කොහොමද ඉතින්….
ඔන්න වෙනසක් කරන්නත් හිතාගෙන පළවෙනි වතාවට TV SERIES එකකට අත ගැහුවා…
THE BONDSMAN 2025 – බැදුම්කරුවා
අධ්‍යක්ෂනය – Grainger David
නිකුත් කල දිනය – 2025 april 03
කොටස් ගණන – 08
IMDB – 7/10
Rotten tomatoes – 83%
කාලය – 40 minute low
ඝණය – action, horror, supernatural, thriller
CAST
කෙවින් බේකන් – හබ් හැලෝරන්
ජෙනිෆර් නෙට්ල්ස් – මේරියන්
බෙත් ග්‍රාන්ට් – කිටී හැලෝරන්
මැක්ස්වෙල් ජෙන්කින්ස් – කේඩ්
ඩේමන් හෙරිමන් – ලකී
ජොලීන් පර්ඩි – මිඩ්ජ් කුසාට්සු
කිම්බර්ලි මැක්ස්වෙල් – සන්ෂයින්
කතාව සාරාංශයක් IMDB ඇසුරෙන්
ඝාතනය කරන ලද දඩයක්කාරයෙකු වන හබ් හැලෝරන්, අපායේ සිරගෙයින් පැන ගිය යක්ෂයන් කොටු කර ආපසු යැවීමට යක්ෂයා විසින් බදව ගැනීමෙන් පසු එයා මළවුන්ගෙන් නැගිට්ටෙය… ඔවුන් පසුපස හඹා යාමෙන්, හබ් තමාගේම පාපවලින් ඔහුගේ ආත්මය මුදවාගන්නා ආකාරය තමයි කොටස් 8කින් මේ තියෙන්නෙ..
හොද ඇක්ෂන් හොරර් පිස්සොන්ට පහරක් වෙයි…අද ගෙනාවෙ පලවෙනි කොටස..ඉතුරු කොටස් 7ත් උපසිරැසි ඉක්මනට දෙන්නම්….