Abyss (2019) [S01 : E06] Sinhala Subtitle
06 වන කොටස
මේ කොටසේදී ආයිත් චා මින්ට පන එනවා. ඒ වගේම ඔහ් යන්ග් චොල් මුළු හොස්පිටල් එකටම ආරක්ෂාව දාල තිබ්බත් හොරෙන්ම හොස්පිටල් එකෙන් පැනගන්නවා. චා මින් ඇබිස් එකෙන් මුලින්ම හිවිතේ බේර ගත්තේ ඔහ් යන්ග් චෝල්ගේ නිසා චා මින් මරණයට පත් වුනාට පස්සේ ඔහ් යන්ග් චොල් අතේ තමයි දැන් ඇබිස් එක තියෙන්නේ.ඉතුරු ටික එහෙනම් කතාව බලලම දැනගන්න.
ඒ වගේම වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේ කොටසට සබ් දාන්න උදව් වෙච්ච රසිකා දීපානි, හර්ෂි ගංගොඩවිලගේ සහ කෞෂි රණසිංහ අක්කලට ගොඩක් ස්තුතියි! ඒගොල්ලෝ දිගටම එකතු වෙලා සබ් දාන්න උදව් කරන නිසා ඔයගොල්ලන්ට බලන්න ඉක්මනටම සබ් අරන් එන්නත් පුළුවන් වෙයි???
ඊළඟ කොටසින් ඉක්මනට හම්බවෙමු!!
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
Comment ekata than you:grin::grin::grin:
ane ithuru sub tika denna puluwanda
තෑන්ක්ස් සබ් එකට
thank u:slight_smile:
ko ithuru tika
mage achchila dennama eka para nathi wuna. eka achchi kenek nathi wela dawas hathak wath gihilla naha anith achchi nathi weddi. mala gedara wada iwara wunata passe puluwan ikmnanin sub eka upload karannam.
ඉතුරු සබ් දෙන්නේ නැද්ද අනේ 🥺
මේකෙ සබ් දෙන්නෙ නැද්දෝ☹:broken_heart:
ඉතුරු එපිසෝඩ් ටිකට සබ් දෙන්නේ නැද්ද? ඉක්මණින් දෙන්නකෝ
me drama eke ithuru sub dila ndd….?
meke ithuru eoisodes tikatath puluwannam sub dennako
අනේ ඉතුරු epi ටිකත් දෙන්නකෝ..🥺
sis, meka complete dennkoooo..🥺:broken_heart:
aiio dan kochchra kalda ane ikamnta dennko