Master Z: Ip Man Legacy (2018) Sinhala Subtitle
සුබ දවසක් වේවා හැමෝටම. ඔන්න ආයෙමත් ඉක්මනටම තවත් අලුත් ෆිල්ම් එකක් අරගෙන ආවා. ඔයාලා හැමෝම දන්නවා ඇතිනෙ අයි පී මෑන්ව එයා තමයි බෲස්ලි ගෙ ගුරැතුමා. බෲස්ලි එහෙම නම් එයාගේ ගුරා කොහොම වෙන්න ඇතිද කියලා හිතාගන්න පුලුවන්නෙ.

බෲස්ලි සහ අයි පි මෑන්
හැබැයි මේකේ අයි පී මෑන්ගෙ කතාවක් නම් නෙවෙයි ඒකට ටිකක් සම්බන්ධ එකක් විතරයි. ඔයාලා පරණ අයි පී මෑන් ෆිල්ම් ටික බලලා නැත්නම් මේකට ඉස්සෙල්ලා ඒ ටික බලන්න කියලා . ඉල්ලනවා චන්ග් ටින් චි කියන්නෙත් මාෂල් ආර්ට් කලාවට ලොකු සේවයක් කරපු කෙනෙක් ඉතින් මෙයා අයි පි මෑන්ට අභියෝග කරලා තියෙනවා සටන් කරන්න එන්න කියලා. එතනදි කොහොම හරි චන්ටි චි අයි පි මෑන්ට පරාද වෙනවා . ඊට පස්සෙ එයයි එයාගේ පුතයි දෙන්නා එක්ක වෙන පලාතකට ගිහින් සාමාන්‍ය ජිවිතයක් ගතකරනවා,හැබැයි වැඩි කාලයක් එහෙම ඉන්න හම්බෙන්නෙ නැ. ඉතින් එච්චරයි කියන්න තියෙන්නෙ ඊට පස්සෙ වෙන ටික ඔයාලා බලලම තේරැම් ගන්නකො.
එහෙනම් මේකේ ප්‍රධාන වශයෙන් මේකේ රංගනයෙන් දායක වෙන්නෙ Zhang Jin ඒ වගේම අපි කවුරැත් දන්න ආදරය කරන චරිත දෙකකුත් මේකේ ඉන්නවා .එක්කෙනෙක් තමයි Tony Jaa අනිත් කෙනා තමයි Dave Bautista හැබැයි මේකේදි Tony Jaa වැඩිය නෑ, ඉන්නෙ තැන් දෙක තුනකයි. ඒ වගේම එයා දෙබසක් කතා කරන්නෙම නැති තරම්. ඉතින් මේක බලන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. සුපිරිම ෆිල්ම් එකක් තමයි මේක. එහෙනම් අදට ඇති ආයෙත් තවත් අලුත් සුපිරියකින් හමුවෙමු
බුදුසරණයි……
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……..
Budusaranai
elama thanks sub ekata
Dangerous method kiyana film ekata suba dennako
Thank you bro sub ekata.. puluwan nam Scott Adkinsge Abduction (2019) film ekatath sub eka denawada..???
Jaya wewa!
elama denmm
Supiri machan. .. Thanx
Thanks …………….good luck ……………..
ස්තූතියි සහෝ
thanks bro
Elaa…………
niyamai macho
niyamay bro sub walata thankkkkk
Kohomada Download karanne
torrent file eken download karaganna..