Dracula (2020) [S01 : E02] Sinhala Subtitle

January 17, 2020 Expert Subtitler

අද මම අරන් එන්නේ Dracula කතා මාලාවේ දෙවෙනි කොටස. මේ කතාවේ පලවෙනි කොටස අපේ ලක්ෂාන් සහෝ ලබා දෙන්න. ඒ වගේම දෙවෙනි කොටස මම බාරගත්තා ඔන්න ඉතින් බාරගත්ත විදියටම අද මම දෙවෙනි කොටස අරගෙන ආව ඒ වගේම ඉක්මනින්ම ඔයාලට තුන් වෙනි කොටස ඒ කියන්නේ අවසාන කොටස අපේ තමොද් සහෝදරයා අරගෙන එයි..

හොදයි ඔයාලට කතාව ගැන ලක්ෂාන් සහෝ පලවෙනි කොටසෙන් හොද විස්තරාත්මකව කියලා තියෙනවා.. ඒ නිසා කතාව ගැන වැඩි දෙයක් කියන්න නැහැ. දෙවෙනි කොටස ගැන කතා කලොත් මේ කොටස නම් කරලා තියෙන්නේ Blood Vessel කියලා ඒ වගේම මේ කොටසට imdb අගය 7.7 හිමි වෙලා තියෙනවා..

කලින් කොටස ගැන මතක් කලොත් ඔයාලට මතක ඇති Draculaලාගේ පිබිදීම ඒ වගේම Draculaලාට කරන්න පුළුවන් දේවල ගැනත්. ඒ වගේම Dracula කන්‍යාරාමයට කොහොම හරි ඇතුල් වෙලා ඒ ඔක්කොමල්ලාවම මරලා දැම්මා. ඉතින් අද කොටසේ මොනා වෙයිද? Dracula කතා වුන විදියටම එංගලන්තෙට යාවිද? මේ කොටසේ Draculaලාගේ සැලස්මවල මොනා වේවිද? කියලා දැනගන්න අද කොටස බලන්නම වෙනවා.

HDTV , WEBRIP පිටපත් දෙකටම ගැලපෙන SRT FILE දෙකක් ලබාදී තිබෙනවා!

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
පසිදු සාරංග
1 Movies
49 TV Series
50 Total
Discussion (4)
  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Android 9 Chrome 78

    බොහොම ස්තූතියි සහෝදරයා සිංහල උපසිරැසියට, ජය!

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    තෑන්ක්ස් මචං සබ් එකට 😊👍..
    ජය වේවා.!

  • Asanka Unregistered
    Android 9 Chrome 77

    Niyamay bn..jayawewa

  • Asanka Unregistered
    Android 9 Chrome 77

    Ikmanta 3 kotasath danna pupuvannan

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search