Dracula (2020) [S01 : E03] Sinhala Subtitle

January 17, 2020 Expert Subtitler
Subtitle by Thamod Godakanda

ආයුබෝවන් හැමෝටම.ඉතින් අද මන් අරගෙන Dracula කතාමාලාවේ පළමු කතාසමයේ තුන්වන කොටසේ සිංහල උපසිරැසිය.ඒවගේම මුලින්ම ලක්ෂාන් සමීර සහ පසිදු සාරංග සහෝදරයින් දෙදෙනාට ස්තූති කරලා ඉන්නවා ඩ්‍රැකියුලා කතාමාලාවේ කලින් කොටස් දෙකේ උපසිරැසි ලබා දීම වෙනුවෙන්.ඉතින් මන් බාරගත්තේ තුන්වන කොටස.ඉතින් තව වැඩි දෙයක් කියන්නේ නැතුව කෙලින්ම කතාව පැත්තට යමු.

අද කොටස නම් කරලා තියෙන්නේ ‘The Dark Compass’ නමින්.ඒවගේම ලබාගෙන තිබෙන IMDb මනාපය 5.1ක්.කලින් කොටස් එක්ක බලද්දී මේ කොටසට ඉත අඩු මනාපයක් ලැබී තිබෙන බව IMDb රේටින්ග්ස් වලින් පෙනීයනවා.ඉතින් අද කොටස ගැන මන් වැඩි දෙයක් කියන්නේ නෑ. එහෙනම් මන් මගේ කතාව මෙතනින් නවත්තනවා.

හැමෝටම සුබ දවසක්.තවත් උපසිරැසියකින් නැවත මුණගැසෙමු.

“මේ ලෝකයේ බයවෙන්න තියෙන්නේ එකම එක දෙයකට පමණි, ඒ තමා මරණය”

 

ලබා දී ඇති උපසිරැසි ගොණුවේ HDTV සහ WEB යන පිටපත් දෙවර්ගටම ගැළපෙන උපසිරැසි ඇතුළත් කොට ඇත.නැරඹීමේදී පිටපතට අදාළ උපසිරැසිය යොදාගෙන නරඹන්න.

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Thamod Godakanda
40 Movies
49 TV Series
89 Total
Discussion (7)
  • Asa Unregistered
    Android 9 Chrome 77

    Niyamay mcn..niyamama velavata damme..dan puluvannan danna kiyala illuva vitharay.tnx mcn.jayawewa

  • Hashan M. Priyadarshana Unregistered
    Android 4.2 Android Browser 4

    බොහොම ස්තුතියි සබ් එකට 😊👍….
    ජය වේවා.! 👊👊

  • kavinda Unregistered
    Windows 7 Chrome 69

    බොහොම ස්තුතියි මේ සුපිරි ට්වි සීරියස් එක අවසන් වෙනතුරු අරගෙන ආවාට

  • පසිදු සාරංග Expert Subtitler
    Windows 7 Chrome 79

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ!

  • ලක්ෂාන් සමීර Expert Subtitler
    Android 9 Chrome 78

    සෑහෙන්න ඉක්මනටම දීලනේ… ස්තූතියි, ජය!!

  • Kn prasad Unregistered
    Android 7 Chrome 79

    Ela……….

  • Chandimal Kariyapperuma Unregistered
    Windows 10 Chrome 89

    Thanks for the subtitles. Keep up the good work.

Leave a Comment

Login

Forgot?

Achievements

Award
දමිත් ප්‍රියංකර ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search