Eli (2019) Sinhala Subtitle
Eli (2019) – මිතුරු වෙසින් සතුරු ආත්ම.
හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා, අද මේ අරගෙන එන චිත්‍රපටය අපේ සහෝදරයෙක් උපසිරසි කරන්න කියපු චිත්‍රපටයක්. ඉතිං පුලුවන් ඉක්මනට උපසිරැසියත් අරගෙන මේ පැත්තට ආව. චිත්‍රපටය ගැන කියනවනං මේක IMDB අගය 5.8 හිමිකරගෙන තියෙනවා, ගූගල් පරිශීලකයෝ 74% මේකට කැමතී කියලා තියෙනවා. මේක නිළ වශයෙන් ප්‍රචාරය ආරම්භ වෙලා තියෙන්නෙ 2019/01/03 මම මේකෙ කතාව මුකුත්ම නොකියා ඉන්නම්, හොල්මන් එකක් කියලා හිතාගෙන බලන්න පටන් ගන්න, අන්තිමට හිතාගන්න බැරිවෙයි. මේක තව චිත්‍රපට ගොඩක ආරම්භයක්ද කියලත් හිතෙනවා, ඉතින් එහෙනම් චිත්‍රපටය නරඹන්නට ආරාධනා කරන ගමන් ගිහින් එන්නම් හැමෝටම ජය.
A boy becomes trapped in a haunted house while undergoing treatment for a rare disease.
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ. ඔබට ජය!
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට!
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට 😊👍..
ජය වේවා.! 👊
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට …
ෆිල්ම් එක බාගෙන උන්නෙ ❤🌟🌟
කමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි…