ඔන්න එහෙනම් ඉක්මණටම 20 වෙනි කොටසේ උපසිරසියත් අරන් ආවා.කට්ටියට දැන් ඉවසිල්ලක් නැහැනේ අවසාන කොටස් ටික නිසා.පළමු කතා සාමය නිමා කරන්න තවත් කොටස් දෙකක් විතරයි ඉතුරු වෙලා තියෙන්නේ.ඒ කියන්නේ ගොඩක් දුරට කතාව පටන්ග න්නකොට තිබුණු සැක සංකා වලට උත්තර ලැබිලයි තියෙන්නේ.ඒත් තවත් ටිකක් ඉතුරු වෙලා තියෙනවා.ඒවටත් උත්තර ඉදිරි කොටස් වලින් දකින්න ලැබෙයි කියලා විශ්වාස කරනවා.
එහෙනම් අද කොටස පැත්තට හැරෙමු.අද කොටසේ අළුතෙන් හම්බෙන්නේ අර්ධ වවුල් මිනිසුන් (Murcielago) කියන කට්ටිය.මෙයාලට විශේෂ හැකියාවක් තියෙනවා.ඒ හැකියාව පාව්ච්චි කරලා තමයි මෙයාලා මිනිස්සු ඝාතනය කරන්නේ.මුලදී නම් පරීක්ෂකවරුන්ට මේක ප්‍රශ්නයක් වෙනවා.මොකද අපරාධ ස්ථානයෙන් කිසිම හෝඩුවාවක් හොයාගන්න ලැබෙන්නේ නැහැ ප්‍රායෝගික මට්ටමේ, අපරාධ වල හේතුව හොයාගන්න තරමේ. නමුත් නික් මොන්රෝගේ උදව් ඇතිව මේ ප්‍රශ්න විසඳන්න තමයි උත්සහ කරන්නේ.ඒ වගේම තමයි නික්ගේ දෙමව්පියන්ගේ ඝාතනයේ සුල මුල හොයන්න නික්ගේ ආදරවන්තිය උදව් කරනවා. ඉතින් ඇය කොතරම් දුරට සාර්ථක වෙයිද කියලා තාම හරියටම කියන්න බැහැ.මේ දේවල් වලට උත්තර අද කොටස බැලුවොත් ඔයාලට බලාගන්න පුළුවන් වෙයි…
එහෙනම් ඊළඟ කොටසින් නැවත හමුවෙමු. හැමෝටම ජය.!!ඒ වගේම කියන්න කැමතියි, ඔයාලා මේ කතා මාලාව ආසාවෙන් රස විඳිනවා නම් ඒ ගැනත් පොඩි අදහසක් දාලාම යන්න කියලා…
“And they lived
happily ever after.”
Spoiler Warning : After a wealthy matriarch mysteriously dies and her stepdaughter loses everything in a Ponzi scheme, Hank and Nick investigate; Juliette tries to help Nick find closure…
නියමයි සහෝ…
උපසිරැසියට ස්තුතියි…
ඔබට ජය!!!
ANIWA ANIWA ayyee..ayyege sab part cleen..Ewagem thrumgnn puluwan one podi ekkt …sabat Bohooma sthuthiy..Season 6m adimu nee..API innwa sup ekt..Awasanaya kotsen hmuwemu..Jayawewaa…
බොහොම ස්තූතී සහෝ…වැඩේ දිගටම කරගෙන යන්න ජයම වේවා!!!
season 6 ekata samagamiwa sub dunnoth godagehena eka adu wei neda mcnn salakaa balapan
එහෙම අව්ලක් නැති වෙයිද? කට්ටියට තේරෙන්නේ නැති ගතියක් එයි කියලා හිතලා පටන් ගත්තේ නැත්තේ? කැමති නම් අව්ලක් නෑ.
ehema madin sub denna epa saho. mula idanma yamu.. naththan wadak nah balala. thank ikmanata sub denawata … digatama karagena yamu.. thank again
thanks.digtama sub demu.
katha malavanm supiriii digatama demu aa thava podi illimatk thiyee kathava patangannakotama sagala varahan dala vakiyak pennanavanee puluvan nam aakee sinhala therumath dennakoo thanks
හරි මචන් 😉
උපසිරැසියට බොහෝම ස්තුතියි
Bohoma sthuthie sahooo.awasaanaya dakvaama yamu ohoma nedaa.good luck!
ස්තුතියි මචන්ලා !!! 🙂
Thank for the sub.
thanks saho e21 ekat ikmantama demu neda
නියමයි..සබ් එකට තැන්ක්ස්…මේක එනකම් තමා බලාගෙන ඉන්නේ….