Iljimae (2008) [S01 : E10] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
10 කොටස
කොහොමද ඉතින් ඕන්න කතාවේ හරියටම මැද 10වෙනි කොටසත් අරන් ආවා.
“අර පාරේදී හමුවුණු ඒ කෙනාව හදුනන කෙනෙක් නේද “
” මොකද කියුවොත් එදා මුල්ම වතාවට හමුවුණු කෙනෙක් නෙමේ කියලා හිතුනා .. “
” ඇත්තටම මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ ? “
” ඒ වෙලාවේ”
” මං ඒ ළමයා ජිවත් වෙලා ඇවිත් කියලා “
” හිතුවා.”
” ඒ ? “
” අර ළමයා කියන්නේ ?”
” මිය ගියා කියුව ඒ ප්‍රථම ආදර තුරන්නිම් ද ? “
” අනිවාර්යෙන් ආයෙත් හමුවෙන්න ඕන.. “
” ඒ කෙනා “
” මෙහෙට ආයෙත් හොයන් පැමිණේයිද ? “
ඉයුන් චේ ගේ ප්‍රථම ආදරය ග්යෝමි ! ඉයුන් චේට යොන්ගි ව හමුවෙනවා යම් බලාපොරොත්තුවක් ඇති වෙනවා නමුත් ඒක දිගටම පවතීද ?
ඉයුන් චේ ට ඉල්ජිමේ හමුවෙනවා … කුමක් සිදු වෙයිද ?
” මතු වුනා කියන්නේ ? “
” ඉල්ජිමේ ඉල්ජිමේ ආයෙත් මතු වුනා!”
” ඇත්තමද ? “
” ඔව් මේ පාර වෙස්මාරු කරගෙන ඇවිත් තියෙන්නේ .”
ඉල්ජිමේ ගේ අලුත් වැඩක් බලන්න පුළුවන් මේ කොටසෙන් ..
” ඉල්ජිමේ ද ශිල්ජිමේ ද ඒ මනුස්සයා මගේ පුතා වගේ. පුතා!”
” මේ වගේ වෙලාවට ඒ සොරා”
” අපේ යොන්ගිට ත් වඩා හොදයි.”
ඉල්ජිමේ කියන්නේ යොන්ගි කියලා දැන ගත්තොත් මොනවා වෙයිද ?
අන්තිමට යොන්ගි ගේ තැන ඉල්ජිමේ අරන් වගේ ..
ඉල්ජිමේ සොරකම් කරන්න ගත්තේ පුද්ගලික තරහකට ඒ තරහ දන්නේ එයා විතරයි නමුත් ඉල්ජිමේ ගේ හොද ක්‍රියා නිසා මිනිස්සු ඉල්ජිමේ ව හොද හොරෙක් කියලා හිතනවා .නමුත් ඉල්ජිමේ ගේ ක්‍රියාවන් වෙනස් මේ සාමන්‍ය ඉල්ජිමේ ව තවත් හොද කෙනෙක් කරන්න ඉවහල් වෙනවා ඉයුන් චේ.. ඒ කොහොමද කියලා ඔයාලම බලන්නකෝ ..
” වෙන එකක් නැහැ .”
” මුළු ජිවිත කාලෙටම”
” අපේ ලස්සන ඩනීගේ හදවතේ”
” තවමත් ඒ කෙනා ජිවත් වෙනවා ඇති ඉතින් ..”
යොන්ගි ගේ තාත්තා අම්මා ගේ බැදීම දුරස් කියන එක හැමෝම දන්නවනේ .ඇයි කියලත් දන්නවා..සෝ-ඩොල් ඩනීට කොච්චර ආදරේද කියලත් හැමෝම දන්නවා. මුළු ජිවිත කාලෙම මේ දැන් ජිවත් වෙන විදියටම ජිවත් වෙන්න වෙයිද නැත්නම් මිට වඩා තත්වය වෙනස් වෙයිද ඩනී ගේ හැගීම් වෙනස් වෙයිද ?
මේ පොඩි දේවල් ටිකක් මේ කොටසේ ඉල්ජිමේ ට පියාණන් මැරුව කෙනා හොයා ගන්න හෝඩුවාවක් හමුවෙනවා ඒ මොකක්ද කියලත් බලන්නකෝ ..
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
Godak pin oyata
ගොඩක් ස්තුතියි comment එකට.
ස්තුතියි ඉෂි… දැන් තමයි හොඳම ටික
බොහොම ස්තුතියි සබ් එකට 😊👍
ගොඩක් ස්තුතියි comments වලට .
ස්තූතියි සබ් එකට..ජය වේවා
ස්තුතියි comment එකට.
Elaga 1kth ekmanata one
ඉක්මනට දෙන්න බලන්නම්.
ස්තුතියි උපසිරසියට.
ලස්සන කතාවක්.උපසිරසිය නිසා ආසාවෙන් බලනවා
ගොඩක් ස්තුතියි comment එකට .
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි උපසිරැසියට!!!
thank uuu…anith episode ekath ikmnta denn aa…..puluvannm arang in the magistrate ekatath sub denn..gd luck
Ane ow math asawen inne e kathawa balanna
Thank you Ishi 😍
අනේ ඉක්මනින් ඔනේ ඊලඟ එපිසෝඩ් එක
ස්තූතියි ඔයට!!! අපිට සතුටුයි ඔයාලා ගැන 😁😁
Next episode එක දන්නේ කවදාද 🤔
ඔක්කොටම sub දෙන්න හොදේ 😀😀😀😀😀💐
Anith episode walata sub dennakooo….kathawa lassanai.ekamadigata balanna tharam.ithin anik kotas walath sub denawda..plzzzzz…