Iljimae (2008) [S01 : E11] Sinhala Subtitle
Iljimae
(ඉල්ජිමේ.)
11 වෙනි කොටස
” අහ්හ් මං හොදට දැක්ක නිසා කියන්නේ .. “
” අර උතුරු ගමේ කිම් උතුමාණන් ව දන්නවා නේද ? “
” ඒ ගෙදරට දොර අගුලක් හදලා එලියට ආවා විතරයි. හරියටම ඒ වෙලාවේ “
” සුලග කපාගෙන “
” සද්දයක් ඇහුණා. ඒ නිසා බැලුවා. “
” ඒ වෙලාවේ ඉල්ජිමේ කඩුවෙන් ව්හ්හ්.. හද දෙකඩ කැපුවා. “
” ඊට පස්සේ අහසේ “
” දෙකක් ද තුනක් ද කැරකිලා ..”
” එළියක් වගේ අතුරුදහන් වුනා”
මිනිස්සු අතර ඉල්ජිමේ ගැන යන කටකතා.. ඉල්ජිමේ හද දෙපලු කරනවා දකින්නේ කවුද බලනන්කෝ…
කොහොමද ඉතින් ඕන්න ගොඩක් පරක්කු වුනා වුනත් 11 වෙනි කොටසත් අරන් ආවා.
පරක්කු වුනාට ගොඩාක් සමාවෙන්න ඕන. ගෙදර පොඩි කරදර ටිකක් වුනු නිසා පරක්කු වුනේ. වගේම sub එක සම්බන්ධයෙන් හිත රිදෙන දෙයක් සිදු වුනා.
සමාජ ජාලයක මං දාන sub මගේ ඒවා විතරක් නෙමේ අනිත් අයගේ ඒවත් නම් ගම් අයින් කරලා තමන් හැදුවා වගේ post කරනවා. ව්හ්හ් අනිත් අය කෙසේ වෙතත් මට හොදටම අවුල් ගියා ඒකට නම් .මොකද අපි මහන්සි වෙලා sub හදනවා කිසිම ලාභයක් වත් නොමැතිව korean fan ලා වෙනුවෙන් දෙන sub එක එයාලා නිකන්ම download කරලා edit කරලා එයාලා වගේ හදනවා .ඒක අසාධාරණ නිසා දැන් ඉදන් sub එක idx format එකෙන් දෙන්න කල්පනා කළා. මේකේ කිසි වෙනසක් නැහැ කතාව බලන අයට srt එක වගේම පාවිච්චි කරන්න තියෙන්නේ.
කාරුණිකව ඉල්ලනවා. අපි දාන sub වෙන තැන් වල පොස්ට් කරනවා හෝ විකුනනවනම් අඩුම ගානේ අපේ නම් ගම් site එකේ නම් ඒවා අයින් කරන්න එපා.
මේ කොටස ගැන කියුවොත් ඉල්ජිමේ තවත් ශක්තිමත් වගේම තවත් වෙනස් වෙන්න හේතුවක් වෙන දේවල් වෙනවා.
කලින් කොටසේ මං කියුවා වගේ ඉයුන් චේ නිසා ඉල්ජිමේ ධාර්මික ඉල්ජිමේ වෙනවා වගේ. මේ කොටසේ තව කෙනෙක් නිසා සිදුවන දෙයක් නිසා ඉල්ජීමේ ගේ වෙනස් වීම ආරම්භ වෙනවා. ඒ කවුද කියලා ඔයාලම බලන්නකෝ ඒ කොහොමද කියන එක නම් ඉලග epsoid එකේ තියෙන්නේ.
කොහොම වුනත් ඉල්ජිමේ කියන්නේ තනි කෙනෙක් එයාට උදව්වට සගයෙක් වත් නැහැ.ඒ කියන්නේ ඉතින් තුවාල වුනොත් හරි කරදරයේ වැටුනොත් හරි ඔහුව බේර ගන්න කව්රුත් නැහැ.මෙහෙම ඉන්න ඉල්ජිමේ ගැන දැන ගන්නවා. ඒක හොද දෙයක් වෙයිද නරක දෙයක් වෙයිද ? ඒ වගේම ඉල්ජිමේ ව හදුනා ගන්න කෙනා කවුද ?
” මෙහෙ නැතුව කොන්ඩ පටි විකුණන තැනක් තව කොහෙද තියෙන්නේ ? “
යොන්ගි කොන්ඩ පටියක් මිලට ගන්නවා ඒ කා වෙනුවෙන් ද ?
බොන් සුන්? ඉයුන් චේ? නැත්නම් වෙන කෙනෙක් වෙනුවෙන් ?
ඉතින් තව වැඩි දෙයක් කියන්න යන්නේ නැහැ.ඊලග කොටසින් ඉක්මනට හමුවෙමු.
ඔබට ස්තුතියි.
ස්තූතියි සබ් එකට…ජය වේවා…
ඒක නම් නියමය් ඔන් ලයින් බලන්න පුලුවන් වුන එක. ඔයාට ගොඩාක් පින් බොහෝම ස්තුතිය්
මේ සබ් එකේ සිංහල පේන්නෙ නැහැනෙ පොඩ්ඩක් බලන්න
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Sub aka penne na
oyala mn dila thiyena vedio eka neme da use kale.oyala gawa thiyana vedio eke nama sub ekata rename karlaa add karnna ita passe dekama ekama folder ekakata dala vedio eka on kalama sub wada karnawa.auto sub wada karnawa. try karla kiynna hari giye nathnm kiyuwa de therune nathnm eth kiynna. mn mita wada pahadili karnnm.
sub eka thiyana zip file eke thiyenne idx file eka witharai sub file eka eke nehe eka nisa sinhala sub penne nehe
Aiyoo sub eka pennan na wdk na😏
Ane vikara karan nathuwa kalin vidihtama sub eka dennko😏
මේකේ දීලා තියෙන idx,sub,ssa කියන තුනයි video එකයි එකම file එකට දාල ඒ තුනම video එකට rename කරාම kmplayer එකෙන් play වෙනව..
Sub aka penne na oya kiyapu vidiyatath kara aunta sub aka yanne na
ඔයා දිලා තියෙන්නෙ .idx file එක විතරයි එකෙ ඇතුලෙ තියෙන්නෙ Timeline ටික විතරයි. idx/sub මේ දෙකම එකට එන්න ඔනෙ sub එක පෙන්න. කලින් වගේ .srt එකෙන් sub එක දෙන්න
Zip file එක ඇතුලෙ sub,ssa,idx කියන තුනම තියනවනෙ… ඒ තුනයි video එකයි එකම file එකට දාල ඒ තුනම video එකට rename කරාම kmplayer එකෙන් play වෙනව..
අපි play කරන players වල support කරන්නෙ .srt විතරයි.
.srt වලින් දෙන්නකො.
oya paawichchi karna player eka mokakda ?
Phone එකේ play කරන්නෙ එකේ video එකට add කරන්නෙ දෙන්නෙ .srt විතරයි
ehenm vedio eka download kargnna wada sub ekath ekka thiyena?
ehema karnawanm link eka dennam.ethakota wadayak nane. vedio ekema sub thiyenawa.
Phone eken…oya use karanne pc ekak ne..anika windows 10 ne…idx file parana chinese phone walatath wada karanawa..anika oya pen eka gahala meka mukuthma nokara tv eken balannath puluwan
oya kawda?mage acc eken inne kohomada?
poddk inna man dan sub eka update karnnm. ita passe man kiyuwa widiyata dala blnna.
man subtitle update kala dan thiyenne.sub ekai vedios okkoma eka folder ekata dala vedio eka nikn play karnna vitharai. okkogema ekama nama thiyenna ona.
thiyena sub thunama thiyenna ona .vedio ekath ekka.
Ane kalin vidihtma sub denna plzzz
කලින් විදිහට sub දෙන්න කො