Kill It (2019) [S01 : E06] Sinhala Subtitle
IMDB RATING
7.9
CAST
Jin-Ah Im, No Jeong-ee, Il-Joo Ji, Hae-Kyun Jung
ඔන්න එහෙනම් හයවෙනි කොටසත් අරන් ආව.කලින් කොටස ගොඩක් පරක්කු වුන නිසා මේ කොටස ඉක්මනටම අරන් ආව.කතාව ගැන මතක් කරන්න දෙයක් නෑනෙ කට්ටියටම මතක ඇතිනෙ.ඒ හින්ද අද කොටස ගැන පොඩි පහැදිලි කිරීමක් කරන්නම්.
ඔන්න අද කොටසෙදි හියොන් ජින් කිම් සෝ ගැන දැනගන්නව.ඒ වුන මරණ පිටුපස ඉන්න මීනීමරුව කිම් සෝ කියල ත් දැනගන්නව.කොහොම හරි කවුරුත් නොහිතපු විදහට මේ සිද්ධිය පිටිපස්සෙ තවත් හස්තයක් තියෙනව කියල කට්ටිය දැනගන්න ඇතිනෙ,අද කතාවෙන් ඒ ගැන මනාව පැහැදිලි වෙනව.හරි එහෙනම් ඒ ටික ඇති අදට,අද කොටසත් නරබන්න කියල ආරාධනා කරනව.සබ් එක ඩවුන්ලෝඩ් කරගෙන යන ගමන් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න.අදට ගිහින් එන්නම්,ඊළග කොටසෙන් හමුවෙමු…
ඔබට ජය…!
Ane anith Epsoid tikath ikmanata dennakooo
Danne nadda anith Epsoid Tika bn
Okkoma download karanna link ekak nadda ekapara
බොහොම ස්තූතියි සහෝ සබ් එක දුන්නට.අනිත් ඒවත් ඉක්මනට දෙන්න. ජය වේවා 🙏🙏🙏
anith tikata sub denawada
anith tikath dennakoooo
ithuru tika wena kauru hari kamak na dennakoooo.. plzzz… bs
anith tikatath sub dennako……
Sub bageta dana eka nm ketha wede
මචං මේකෙ ඉතුරු ටිකට සබ් දෙන්නෙ නැද්ද බන්.😥😥😥
Kill it eke ithiri sub denne kawadda saho
Iithuru sub tikth dennko….