Knight Rider (1982) [S01 : E03] Sinhala Subtitle
සියලු දෙනාටම සුබ දවසක් කියලා නැවතත් ඔයාලා අතරට නැවතත් කතා මාලාවේ තුන්වෙනි කොටසත් සමගින්.මුලින්ම කියන්න ඕනේ පලවෙනි කොටසේදි අදහස් ප්‍රකාශ කල සැමට ස්තූතිය ප්‍රකාශ කරනවා..
එහෙනම් තුන්වන කොටස පිලිබද කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..වෙනදා වගේම අපේ කතා නායකයා මයිකල් නයිට් ව්‍යජ මිසයල ජාවාරමක් පිලිබද විසදන හැටි තමා මේ කතාවේ කියවෙන්නේ..එහෙනම් ඔයාලගේ සියලුම වෙන්න කටයුතු සාර්ථක වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි..හතරවන කොටස සමගින් යලිත් හමුවෙමු..
subata thanks.. digatama karagena yamu.. OBATA JAYA….
ස්තුතියි සොයුර
Niyamai.Mekath Magadi Nawathwanna epa digata denna.thanks.
ස්තුතියි සොයුර
බොහොම ස්තූතියි සහෝ
ස්තුතියි සොයුර
sub ekata thanx macho…..?
ko ithuru tike sub
Flasb season 04 denna puluwanda
Tnx mchn sub ekata ..
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!