Knight Rider (1982) [S01 : E20 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 20 වෙනි කොටස අරගෙන අද ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
අද කතාවේ තියෙන්නේ ට්‍රක් රථ මංකොල්ල කන පිරිසක් අල්ලගන්න හැටියි ඒ අය ඒක කරන්නේ කඩාකප්පල් කරන්න…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
නියමයි…සබ් එකට තැන්ක්ස්….
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
thanks sub walata..episode 18, 19 subtitle nane bro…