Knight Rider (1982) [S01 : E21 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා..ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආසකරන කතා මාළාවේ 21 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..ඒ වගේම මතක් කරන්න ඕනේ තවත් එක කොටසකින් මේ කතා මාළාවේ පළවෙනි සීසන් එක අවසන් වෙනවා..ඒ අවසන් වෙනවා සමගම මගෙ උපසිරස කඩයිමට ළගා වෙනවා…ඒ වගේම තවත් සතුටු වෙනවා මේ එක්කම කරපු අනිත් කාටුන් කතා මාළාවත් අවසන් වෙනවා..එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන මතක් කරන්නම් අද කතාවේ තියෙන්නේ, පරිගණක මෘදුකාංග ආයතනයක මෘදුකාංග හොරකම් කරන කෙනෙක් අල්ලා ගන්න හැටි..වැඩිය මම විස්තර කියන්නේ නැතිව කතාව බලන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් කතාවේ පළවෙනී සීසන් එකේ අවසාන කොටස එක්ක හමුවෙමු…ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සහෝ
Tnx mchn sub ekata ..!!
Good job bro…keep it up…
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!