Knight Rider (1982) [S01 : E17 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන්..ඔයාලා වෙතට තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතාවේ 17 වෙනි කොටසයි අරගෙන ආවේ..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..
එහෙනම් කතාව ගැන මතක් කරන්නම් හොර සල්ලි ජාවාරමක් අල්ලගන්න හදන එකක් තමයි අද කතාවේ තියෙන්නේ මයිකල්ට හිරේ එහෙමත් ඉන්න වෙනවා අනික එයාට පදනමේ කෙනෙක් කියලා කියන්නත් බෑ…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා….එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Super . digatama denna balanna. jaya
නියමයි…සබ් එකට තැන්ක්ස්…
බොහොම ස්තූතියි සහෝ
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!