Knight Rider (1982) [S01 : E14 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සියළු දෙනාටම සුබ දවසක් කියලා තවත් උපසිරසක් අරගෙන් ඔයාලා අතරට ආවා..මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 14 වෙනි කොටස අරගෙන ඔයාලා වෙතට ආවා..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම.
හොදයි එහෙනම් කතාව කෙටි මතක් කිරීමක් කරලා, මම ඔයාලගෙන් සමුගන්නම් මයිකල් මේ වතාවේ කළු කඩ අවිආයුධ ජාවාරමක් අල්ල ගන්න හැටි තමයි කතාවේ තියෙන්නේ, කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
patta machan.. digatama demu me wage.. 😀 thank u.. 😀 😀
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!