Knight Rider (1982) [S01 : E11] Sinhala Subtitle
හොදයි යාලුවනේ නත්තල ළං වෙන්න ඔන්න මෙන්න තියෙද්දි..ඔයාලා අතරට තවත් උපසිරසක් අරගෙනවා…කතා මාලාවේ 11 වෙනි උපසිරසයි අද අරගෙන ආවේ..වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාටම…
එහෙනම් කතාව ගැන කෙටි විස්තරයක් කරලා මම ඔයාලගෙන් තවත් උපසිරසක් ඉක්මනට අරගෙන එන්න පොරොන්දු වෙලා මම ඔයාලගෙන් සමුගන්නම්…අපේ කතා නායකයා මයිකල් හිරේ එයාගේ යාලුවෙක්ව බේරගන්න සාක්කි කාරයෙක්ව හොයන්න යන ගමනක් තමයි අද කතාව…එහෙනම් වෙනදා වගේ නැතිව මම බෞද්ධ උනත් නත්තල් සමරන අපේ යාලුවන්ට සුබ පතලා මම යන්නම්..
“මක්නිසාද අපට ළදරුවෙක් උපන්නේය, අපට පුත්‍රයෙක් දෙනලද්දේය, ආණ්ඩුවද උන්වහන්සේගේ කරපිට තිබෙන්නේය. උන්වහන්සේගේ නාමය අපූර්වය, මන්ත්‍රිවරයාය, පරාක්‍රමවත් දෙවියන්වහන්සේය, සදාකාල පියාණෝය, සමාදානයේ කුමාරයායි කියනුලබන්නේය.” (යේසායා 9:6)
සාමයෙන් ප්‍රීතියෙන් පිරි සුභ නත්තලක් වේවා…!
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි යාලුවා
තෑන්ක්ස් මචෝ.. එළටම තියනව.. ශේප් එකේ කරං යං.
ස්තූතියි යාලුවා
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!