Knight Rider (1982) [S01 : E18 ] Sinhala Subtitle
හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියන ගමන් තවත් ඔයාලා වෙත උපසිරසක් අරගෙන ආවා මේ ඔයාලා ආස කරන කතා මාලාවේ 18 වෙනි කොටසයි අරගෙන ආවේ වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම.
එහෙනම් කතාව මතක් කරන්නම් මයිකල්ගේ කාර් එක හොරකම් කරනවා ඒ වගේම බෝනීට කිට් මයිකල්ව මරන්න යනවා වැඩි විස්තර දැනගන්න කතා නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
නියමයි ! දිගටම දාමු
බොහොම ස්තූතියි සහෝ
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!
sub eka download karaganna pennan nane
download karanna icon ekk nane.