Knight Rider (1982) [S01 : E15 ] Sinhala Subtitle

/

හොදයි එහෙනම් සුබ දවසක් කියලා..අපේ යාළුවන් අතරට තවත් උපසිරසක් අරන් ආවා…මේ ඔයාලා කැමති කතාවේ 15 වෙනි කොටසයි මම අරගෙන ආවේ…එහෙනම් වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

එහෙනම් කථාව ගැන මතක් කරලා සමුගන්නම්..විකල්ප බලශක්ති වලින් ධාවනය වෙන මෝටර් රථ රේස් එකක් කඩාකප්පල් කරන්න යන කෙනෙක් නවතන්න තමයි මයිකල් හදන්නේ…කතාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

6.9
IMDB

Year : 1982

Actors : David Hasselhoff, Edward Mulhare, Richard Basehart, Patricia McPherson

A lone crimefighter battles the forces of evil with the help of a virtually indestructible and artificially intelligent supercar.

2020-12-23 09:36 pm

Movies

7

Tv Episodes

77

  • Download : 1184
  • File Size : 25.483KB
  • Madusha Unregister User
    Windows 10Opera 49

    බොහොම ස්තූතියි සහෝ

    2018-01-11 at 12:14 am
  • ishan Unregister User
    Windows 10Chrome 63

    tnx sub bro

    2018-01-11 at 4:27 am
  • T-Media Unregister User
    Windows 10Chrome 63

    niyama wadak yaluwa. digatama kara yamu. thanks

    2018-01-11 at 7:36 am
  • Sithum Unregister User
    Windows 7Chrome 63

    Sub ekata thanks machan… puluwannam Xena: Warrior Princess(1995-2001), Hercules: The Legendary Journeys(1995-1999), BeastMaster(1999-2002) me TV series walatath sub denamen karunikawa illa sitinawa.

    2018-01-11 at 3:42 pm
  • ravidu User
    Android 5.1Chrome 50

    Tnx mchn sub ekata ..!!

    2019-09-08 at 1:59 pm
  • සුපුන් රණසිංහ Unregister User
    Windows 10Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

    2021-01-20 at 2:44 am
  • chathuranga lakmal User
    Android 11Chrome 92

    download botton ekk nane

    2021-10-05 at 3:08 pm

Leave a Reply

Your email address will not be published. Required fields are marked *