Knight Rider (1982) [S01 : E13 ] Sinhala Subtitle

January 05, 2018 Expert Subtitler
Subtitle by Asitha Madusanka

හොදයි යාළුවනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියලා කියමින්..අවුරුද්දේ පළවෙනි උපසිරසත් එක්ක ඔයාලා වෙතට ආවා..මේ අවුරුද්දේ ඔයාලගේ හිතේ තියෙන දේවල් සාර්ථක වෙන්න කියලත් පාර්ථනා කරනවා…එහෙනම් ඔයාලා ආස කරන කථාවේ 13 වෙනි කොටස අරගෙන මම ඔයාලා අතරට ආවා වෙනදා වගේම ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියළු දෙනාටම..

එහෙනම් කථාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් මේ පාර මයිකල්ට ගෑනු ලමයි දෙන්නෙක් බලාගන්න වෙලා තියෙන්නේ.ඒ වගේම තව මිනිමැරුමක් ගැනත් හොයන්න වෙලා වැඩි විස්තර දැනගන්න ඕනේ නම් කථාව නරබන්න කියලා ආරාධනා කරනවා…

එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…

 

Add New Subtitle මෙයට අලුත් උපසිරැසිය ඇතුල් කරන්න .
UPLOAD
Download Links
Asitha Madusanka
7 Movies
77 TV Series
84 Total
Discussion (4)
  • Madusha Unregistered
    Windows 10 Opera 49

    බොහොම ස්තූතියි සහෝ

  • Prabuddha Kulatunga New Subtitler
    Windows 10 UC Browser 7

    Thank you machan sub walata.. uba patteta karanawa wade !

  • ravidu User
    Android 5.1 Chrome 50

    Tnx mchn sub ekata ..!!

  • සුපුන් රණසිංහ Unregistered
    Windows 10 Firefox 84

    ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!

Leave a Comment

Login

Forgot?

Achievements

Award
Harshana Prathimal ගේ 50 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 150 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 125 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Rasika Samanjith ගේ 100 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
Award
Harshana Prathimal ගේ 25 වෙනි උපසිරැසි කඩයීමට සුබ පතන්න. මෙතැනින් පිවිසෙන්න
See All Achievements
Home Movies Request Series
Search