Knight Rider (1982) [S01 : E08] Sinhala Subtitle
හොදයි යාලුවෙනේ එහෙනම් ආපහු හිතුවටත් වඩා ඉක්මනින් ඔයාලා අතරට ආවා…හත්වෙනි කොටස දීලා පැය 24ක් යන්නත් කලින් 8වෙනි කොටස අරගෙන ආවා..මොකද හැකිතාක් ඉක්මනට මේක දුන්නේ නැත්තම්.සෑහෙන කාලයක් යනවා ඉවර වෙන්න කොටස් 80ක්ට වඩා ප්‍රමාණයක් සීසන් හතරේම අන්තර් ගත වෙනවා..අනික ටීවී එපියක් උනාට මේකේ.එක එපියක ලයින් තියෙනවා සාමාන්‍ය ඉංග්‍රීසි ච්ත්‍රපටියක් ගානටම අනික සෑහෙන බර වචනෙන් මයි දෙන්නේ…
එහෙනම් වෙනදා වගේම කතාව ගැන කෙටි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම් මේකේ වෙන්නේ විමර්ශනයක් සදහා අපේ යාලුවා ඩෙවොන් යන අතර මගදි දාගන්න ලෙඩක් ගැන..ඩෙවොන්ට හිරේ ඉන්නත් වෙනවා හරියට මොකද වෙන්නේ කියලා ඔයාලට කතාව නරබන්න ආරාධනා කරනවා..එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි යාළුවා
machan api “The Tudors” walata sub eka damuda? thama kisima site ekain ekata sub karala na machan.
patta tv show ekak saho. Game of Thrones wage. IMDB 8.1
උත්සහ කරලා බලමු සහෝ
thanks for the replay machan!!!
තෑන්ක්ස් මචං.. ලොකු දෙයක් උඹලගෙ ඔය වටිනා කාලය වැය කරල අපිට සබ් ටිකක් කරල දෙන එක මචං. පුලුවන් විදියට ශේප් එකේ කරගෙන යං.. ජය වේවා..
ස්තූතියි යාළුවා
thanx sub ekata sahoo
banshee kiyala niyama serious ekak thiyanawa
season 2 ekata sub dennako
mula idala season eke idala hari kamak na plzzz saho
oya privet number eka denna poddak
neth nm call me 0712342569
ෆේස්බුක් හරහා සම්බන්ද වෙන්න..අසිත මධුසංක
sub eka extract wenne ne error ekak enawa..aye sub eka reupload karanna
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!