Knight Rider (1982) [S01 : E12] Sinhala Subtitle
david hasselhoff, edward mulhare, richard basehart, patricia mcpherson
හොදයි යාලුවෙනේ එහෙනම් ඔයාලට සුබ දවසක් කියමින් තවත් උපසිරසක් ඔයාලා වෙත අරගෙන ආවා..මුලින්ම සිහිපත් කරන්න ඕනේ මීට වසර 13 කට ප්‍රථම අද වගේ දවසක අපේ රටේ සිදුවු ඒ ඛේදවාචකයෙන් අප අතරින් සමුගත් අපේම හිතවතුන්ව මේ වේලාවේ සිහිපත් කරනවා නැවතත් එවැනි විපතක් නොවේවා කියලා ප්‍රර්ථනා කරනවා..එහෙනම් නැවතත් අපි කථාව පැත්තට යමු අද ඔයාලට දෙන්නේ කතා මාලාවේ 12 වෙනි කොටසයි…වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම….
එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කියලා මම ඔයාලගෙන් සමුගන්නම් ත්‍රස්තවාදී සාම ගිවිසුමක් අත්සන් කරන්න එන රාජ්‍ය නායකයින් පිරිසක් ඝාතනය කරන්න එන පිරිසක් අල්ලා ගන්න හැටි තමයි කතාවේ තියෙන්නේ..වැඩි විස්තර දැනගන්න කතාව බලන්න කියලා ආරාධනා කරනවා… එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
අසිත බ්‍රදර් නියමයි ඈ.. බොහෝම ස්තූතියි.. ශේප් එකේ කරගෙන යමු.. මොකද මේවා අපි අතල් එකේ බලන තරම් ලේසී නැ කියල දන්නව සබ් එකක් කරන්න.. ජය වේවා මචෝ..
බොහොම ස්තූතියි යාළුවා
බොහොම ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි යාළුවා
thanxs sub wlata dahaswathaawak bro
meka mge punchi illeemak
smallvilla ekata sub denna patangannako plz
thank u machan mehema sub denawata 😀
smallville එකට සබ් දෙන්න පටන්ගන්න්කො ප්ලීස් සහෝ
මම් කැමතිම සබ් දෙන්නෙ ඔයා තමයි
Tnx mchn sub ekata ..!!
මෙකෙ විඩියෝ එක නෑනෙ මචන්
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!