හොදයි යාළුවනේ එහෙනම් සුබ දවසක් කියලා ඔයාලා වෙත තවත් උපසිරසක් අරගෙන ආවා..මේ ඔයාලා ආස කරන කතා මාළාවේ 16 වෙනි කොටසයි..එහෙනම් වෙනදා වගේම ස්තූතිවන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම…
එහෙනම් කතාව ටිකක් කියන්නම් මේ කතාවේ තියෙන්නේ ප්‍රසිද්ධ පුවත් පත් කළා වේදියෙක්ව ඝාතනය කරනවා “පුෂ්පරාගය” කියලා දේකට හැබැයි හිතනවා වගේ මැණිකන් නෙමෙයි ඒක මොකක්ද කියලා හොයන එක තමයි මයිකල් හදන්නේ..එහෙනම් කථාව නරබන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
Last Jedi එකේ සබ් එකනේ download වෙන්නේ??
thank you info that…fixed..
තැන්ක්ස් බන්
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!