Knight Rider (1982) [S01 : E07] Sinhala Subtitle
හොදයි යාලුවනේ ඔයාලා අතරට නැවතත් ආවා කාතාවේ 7 වෙනි කොටස අරගෙන.හැමදාම වගේ ස්තූති වන්ත වෙනවා අදහස් ප්‍රකාශ කරන සියලු දෙනාවම.”old is gold”කියලා තියෙන හින්දා ඉදිරියේදි තවත් පැරණි ජනප්‍රිය චිත්‍රපටි 2ක් මේ මසේ අවසන් වෙන්න ප්‍රථම ඔයාලට ලබා දෙන්න හිතාගෙන ඉන්නවා.
එහෙනම් වෙනදා වගේම කතාව ගැන පොඩි හැදින්වීමක් කරලා මම ඔයාලගෙන් සමුගන්නම්..ගොවිබ්ම් ප්‍රදේශයක ජල බිමක් බලෙන් අල්ලා ගන්න හදන පිරිසක් අපේ කතා නායකයා මයිකල් නවත්වන ආකාරය තමයි මේ කතාවේ තියෙන්නේ…එහෙනම් ඔයාලගේ සියලුම කටයුතු සාර්ථකත්වයට පත් වෙන්න කියලා මම ඔයාලගෙන් සමුගන්නම් තෙරුවන් සරණයි…
බොහොම ස්තූතියි සහෝ
ස්තූතියි යාලුවා
tanx sub all the best
sub eka extract error yaluwa..
sub eka extract wenne ne error ekak enawa..aye sub eka reupload karanna
Tnx mchn sub ekata ..!!
ගොඩක් ස්තූතියි උපසිරැසියට.ජය වේවා!